කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල මහතා අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.

    ලලිත් කොතලාවල මහතා ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ බෑණනුවන් ද වනවා.

    ඔහු සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයායි.

    2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවේ ඉහලින්ම සිටි ඒ මහතාට වරෙක ගෝල්ඩන් කී සමාගමේ සිදුවූ රුපියල් බිලියන 26 ක වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා

    :lol:

    pickpocket gahana un allanna epa unuth job ekak karanne wage kathawa
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා
    agreed
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල මහතා අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.

    ලලිත් කොතලාවල මහතා ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ බෑණනුවන් ද වනවා.

    ඔහු සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයායි.

    2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවේ ඉහලින්ම සිටි ඒ මහතාට වරෙක ගෝල්ඩන් කී සමාගමේ සිදුවූ රුපියල් බිලියන 26 ක වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුවා.

    ඔය මනුස්සයා හොරෙක් නෙවේ බන් රාජපක්ෂලා සෙට් එක තමා ඔය මනුස්සයගෙ දෙපල කොල්ල කෑවේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා
    අපේ ළඟම හිතවතෙක් මේ Golden Key එකේ කෝට් දෙකක් විතර දාලා තිබ්බා ඒ කාලේ, පස්සේ ආපු පිඩාවට එයා එල්ලිලා මැරුණා. මෙයා ඒවාට වගකියන්න ඕනේද නැත්ද කියලා මම දන්නේ නෑ හැබැයි මිනිස්සු සැහෙන අසරණ උනා මේ Golden Key එකට වෙච්ච වැඩෙන් 😡
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා

    බයි තියරි තමා තියරි. 😹😹😹
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙයාගෙ තිබ්බ වත්කම වල හැටියට ගොල්ඩන් කි එකෙ සියල්ල ගෙවන්න තිබ්බ කම්පැනි 2ක් විකුනලා, මහාපරිමාන හොටෙල් ගනනාවක්ම තිබ්බා, ඉට අමතරව පොඩි පොඩි එවා සිය ගානක් තිබ්බ, රාජපක්සල ගොල්ඩන් කි එක ඉස්සරහට දාල එ ඔක්කොම මන්කොල්ල කැවා, ද ෆිනැන්ස් එක බන්කොලොත් කරා
    - මෙයාගෙ දෙපල තමයි කුනු කොල්ලෙට අරන් සොෆ්ට්ලොජික් හොටෙල්ස් වෙලා තියෙන්නෙ, රටක රාජය බලය හොරු පැහැර ගත්තාම මෙක වෙන එක නොර්මල් දෙයක් , අවුල එයා සර්ජොන් කොතලාවල වගෙ නොවි පොන්නයෙක් විම, සියලු සල්ලි වියදම් කර්ලා හරි ඉන්ටර්නැශනල් හිට් ටිම් එකක් බස්සලා රජවරු එකා එකා බාවන්න තිබ්බා, එත් මුන්නැහෙ එවා නොකලෙ ඇයි කියන එක මාර ප්‍රස්නෙයක්,,,
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ඉස්සර පොඩි කසු කුසුවක් ගියා මතකයි සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම පිටිපස්සේ ලලිත් කොතලාවල එහෙම හිටියා කියලා. ඕවා ඇත්තද නම් දන්නේ නෑ. රට්ටුන්ගේ කතා තමයි ඉතිම්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වැටුනාද, වැට්ටුවාද

    cat-child.gif