කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉස්සර පොඩි කසු කුසුවක් ගියා මතකයි සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම පිටිපස්සේ ලලිත් කොතලාවල එහෙම හිටියා කියලා. ඕවා ඇත්තද නම් දන්නේ නෑ. රට්ටුන්ගේ කතා තමයි ඉතිම්

    බංකොලොත් වෙනවා සල්ලි ඇදපල්ලා කියලා කතා හැදුවෙත් ඔය මැදමුලන රට්ටුම තමා 😄
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර පොඩි කසු කුසුවක් ගියා මතකයි සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම පිටිපස්සේ ලලිත් කොතලාවල එහෙම හිටියා කියලා. ඕවා ඇත්තද නම් දන්නේ නෑ. රට්ටුන්ගේ කතා තමයි ඉතිම්
    ඒ රාජපක්ස පිළිලය හිස ඔසවපු මුල කාලේ ගොතපු කතා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    යශෝධට කෙලියා ( so many popular actresses and models )
    මුගේ ගෝලයෝ තමයි රාජපක්ශලා එක්ක සෙට් වෙලා දේපල කොල්ල කෑවේ.
    මුගේ බලු වැඩ හින්දා කිඩ්නැප් වුණා.

    අලුපාට චරිතයක්, බිස්නස් විශන් එකක් නම් තිබ්නා පවුලේ පාරම්පරික සල්ලි හින්දා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    අජිත් කබ්රාල් ට සෙලින්කෝ එකේ director පට්ටම දුන්නේ නැහැ කියලා මූ ව නැති බංගස්ථනම කරා.

    මූ හින්දා සෑහෙන්න කොල්ලො කෙල්ලො පිරිසක් ගොඩ ගියා. මූ වැඩ කරන උන්ට හොදට සැලකුව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා

    බයි තියරි තමා තියරි. 😹😹😹
    යුද්දෙ ඉවර කරේ මයිනගෙ කාලෙ නිසා ඌට හොරා කියන්න එපා කියනව වගේ 😹😹
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ජැක්සන් මැරුණම වෙච්ච දේ දැක්කා.
    ලලිත් කොතලාවල මැරුණම කතා වෙන දේවල් පේනවා.

    ඔය දෙන්නටම වඩා සිය ගුණයක් කාලකණ්ණි මූසල අපතයො වෙච්ච රාජපක්කු අපායට යන දවසට තත්වෙ හිතාගනින්කො. මුලු රටම සැණකෙළි සිරි ගන්නවා 😍🥰😂

    @2osama @weer 11 @erozan
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අපේ ළඟම හිතවතෙක් මේ Golden Key එකේ කෝට් දෙකක් විතර දාලා තිබ්බා ඒ කාලේ, පස්සේ ආපු පිඩාවට එයා එල්ලිලා මැරුණා. මෙයා ඒවාට වගකියන්න ඕනේද නැත්ද කියලා මම දන්නේ නෑ හැබැයි මිනිස්සු සැහෙන අසරණ උනා මේ Golden Key එකට වෙච්ච වැඩෙන් 😡
    සෙලින්කෝ එකට අයිති අනිත් බිස්නස් විකුණලා ලේසියෙන්ම ගෝල්ඩන් කී අයගේ සල්ලි දෙන්න තිබ්බා මම හිතන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    අපේ ළඟම හිතවතෙක් මේ Golden Key එකේ කෝට් දෙකක් විතර දාලා තිබ්බා ඒ කාලේ, පස්සේ ආපු පිඩාවට එයා එල්ලිලා මැරුණා. මෙයා ඒවාට වගකියන්න ඕනේද නැත්ද කියලා මම දන්නේ නෑ හැබැයි මිනිස්සු සැහෙන අසරණ උනා මේ Golden Key එකට වෙච්ච වැඩෙන් 😡

    ලංකාවෙ පළවෙනි මහා පරිමාණ පිරමිඩෙද කොහෙද.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ලංකාවේ හිටපු ලොකුම හොරෙක්. පොඩි මිනිස්සුන්ගේ බිස්නස් ගෙඩි පිටින්ම මංකොල්ල කෑවා කියලා තමා ආරංචි. 2002 2005අතර බරපතල කෑම්පේන් එකක් කලා ජාතික රූපවාහිනියේ. ගෝල්ඩන් කී කෙසේ එකේදී රට පනින්න ගිහින් මාට්ටු වුණ පුද්ගලයෙක් වගේ මතක්. උණ්ඩඉවල් කරලා රටට කෙලපු හාදයෙක් කියලා තමා මතක.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ලංකාවෙ පළවෙනි මහා පරිමාණ පිරමිඩෙද කොහෙද.
    මේකට කලින් සක්විතිගේ එකට ෂොට් එක වැදුනේ, කට්ටිය බයවෙලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තේ ඊට පස්සේ.
    Yggc9IA.jpg

    කොහොම හරි ඒ දවස් වල තීන්දුවක් දීලා තිබ්බා ලලිත් කොතලාවලගේ මේ Grand Hyatt Hotel එක විකුණලා මිනිස්සුන්ට සල්ලි දෙන්න කියලා ඒ Building එකම බිලියන 10 ක් විතර වෙනවා ඒ දවස් වල කොහොම හරි නාගරික සංවර්ධන අධිකාරියට Building එක පවරා ගත්තා අන්තිමේදී. කපුටාගෙ වැඩක් කියල ඒ කාලේ කිව්වේ.


    වැඩේ කියන්නේ තාම මේ Building එක හදල ඉවර කරන්න බැරි වුණා, මේ හොරකම් කරපු ඒවාට කවදාහරි විඳවන්න වේවි ඒවා කරපු හොර පවුලට 😡
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    අපේ ළඟම හිතවතෙක් මේ Golden Key එකේ කෝට් දෙකක් විතර දාලා තිබ්බා ඒ කාලේ, පස්සේ ආපු පිඩාවට එයා එල්ලිලා මැරුණා. මෙයා ඒවාට වගකියන්න ඕනේද නැත්ද කියලා මම දන්නේ නෑ හැබැයි මිනිස්සු සැහෙන අසරණ උනා මේ Golden Key එකට වෙච්ච වැඩෙන් 😡

    ගෝල්ඩන් කී නිසා ගොඩ ගිය එවුනුත් ඉන්නවා. අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා, ගෝල්ඩන් කී එකේ staff වැඩ කරපු. ඌ ලොකු ලෝන් එකක් දාළා තිබුණෙ ගෙවල් හදන්න. බැංකුව බංකොලොත් වුණා. ජොබ් එක නැති වුණා. ඌට කෝල්ස් එනවලු ලෝන් එක ගෙවන්න කියලා. ඌ කිසිම වත්කමක් පොරගෙ පොතකවත් දාළා නැහැ. දැන් ගෙවල් හදලා වාහන අරගෙන සුපිරියට ඉන්නවා. තියෙන කිසිම ඇසට් එකක අයිතිය ඌගෙ නමට නෙමෙයි තියෙන්නෙ. ඔන්න ගොඩ ගිය මිනිස්සු.