රාජපක්ෂලා මෙ මනුස්සයගේ සල්ලි දේපල ඔක්කොම බලෙන් අයිති කරගත්තා
ඇපකාරයො නැතුව ලෝන් දෙනවද බන්Loan එක අරගෙන ගෙවල් හදලා වැඩේ කරගෙන. බැංකුව බංකොලොත් වුණ නිසා loan එක ගත්ත එකාට චාන්ස්. නොගෙවා හිටියා කියලා කරන්න පුලුවන් දෙයක් නැහැ. ලීගල් ඇක්ෂන් ගන්නව නම් කරන්න පුලුවන් එකම දේ ලෝන් එක ගත්ත කෙනොගෙ නමට තියෙන දේපල යාන වාහන පවර ගන්න එකලු. ඒ නිසා ලෝන් එක ගත්ත කෙනා කිසිම දෙයක් තමන්ගෙ නමට අරගෙන හෝ තියාගෙන නැහැ. දේශපාලුවො, හොර තක්කඩි, හාමුදුරුවරු එහෙමත් ඔහොම කරනවා කියලා අහලා තියෙනවා. නීතිය අනුව වත්කම් රාජසන්තක කරන්න පුලුවන් අදාළ චූදිතයගෙ අයිතියට තියෙනව නම් විතරයි.
බංකොලොත් වෙනවා සල්ලි ඇදපල්ලා කියලා කතා හැදුවෙත් ඔය මැදමුලන රට්ටුම තමා![]()
LIAR..පොන්නයෝ මම ඇස් දෙකට දැක්කා සෙලාන් බැංකුවේ Logo එක ගහල Fathers ලාට දෙන බඩු පල්ලියේ තියෙනවා
ඇපකාරයො නැතුව ලෝන් දෙනවද බන්![]()
සක්විතිගේ සීන් එක නිසා තමයි මිනිහා වැටුනේ. හැබැයි golden key එකේ තිබුන ලොකු ලොක්කන්ගේ සල්ලි නම් ඔක්කොම ගත්තා. පොඩි මිනිස්සුන්ට තමයි එතනත් කෙල උනේ. සමහර මිනිස්සු එල්ලිලා මැරුණා. ජීවිත කාලෙම හම්බකරපු සල්ලි දාලා.මේකට කලින් සක්විතිගේ එකට ෂොට් එක වැදුනේ, කට්ටිය බයවෙලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තේ ඊට පස්සේ.
කොහොම හරි ඒ දවස් වල තීන්දුවක් දීලා තිබ්බා ලලිත් කොතලාවලගේ මේ Grand Hyatt Hotel එක විකුණලා මිනිස්සුන්ට සල්ලි දෙන්න කියලා ඒ Building එකම බිලියන 10 ක් විතර වෙනවා ඒ දවස් වල කොහොම හරි නාගරික සංවර්ධන අධිකාරියට Building එක පවරා ගත්තා අන්තිමේදී. කපුටාගෙ වැඩක් කියල ඒ කාලේ කිව්වේ.
වැඩේ කියන්නේ තාම මේ Building එක හදල ඉවර කරන්න බැරි වුණා, මේ හොරකම් කරපු ඒවාට කවදාහරි විඳවන්න වේවි ඒවා කරපු හොර පවුලට![]()
මෙයාගෙ තිබ්බ වත්කම වල හැටියට ගොල්ඩන් කි එකෙ සියල්ල ගෙවන්න තිබ්බ කම්පැනි 2ක් විකුනලා, මහාපරිමාන හොටෙල් ගනනාවක්ම තිබ්බා, ඉට අමතරව පොඩි පොඩි එවා සිය ගානක් තිබ්බ, රාජපක්සල ගොල්ඩන් කි එක ඉස්සරහට දාල එ ඔක්කොම මන්කොල්ල කැවා, ද ෆිනැන්ස් එක බන්කොලොත් කරා
- මෙයාගෙ දෙපල තමයි කුනු කොල්ලෙට අරන් සොෆ්ට්ලොජික් හොටෙල්ස් වෙලා තියෙන්නෙ, රටක රාජය බලය හොරු පැහැර ගත්තාම මෙක වෙන එක නොර්මල් දෙයක් , අවුල එයා සර්ජොන් කොතලාවල වගෙ නොවි පොන්නයෙක් විම, සියලු සල්ලි වියදම් කර්ලා හරි ඉන්ටර්නැශනල් හිට් ටිම් එකක් බස්සලා රජවරු එකා එකා බාවන්න තිබ්බා, එත් මුන්නැහෙ එවා නොකලෙ ඇයි කියන එක මාර ප්රස්නෙයක්,,,
ඉස්සර පොඩි කසු කුසුවක් ගියා මතකයි සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම පිටිපස්සේ ලලිත් කොතලාවල එහෙම හිටියා කියලා. ඕවා ඇත්තද නම් දන්නේ නෑ. රට්ටුන්ගේ කතා තමයි ඉතිම්
මු තමයි දුප්පත් බුද්ධාගමේ අය ක්රිස්තියානි කරන්න සල්ලි පොම්ප කරේ පල්ලි වලට