කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    Loan එක අරගෙන ගෙවල් හදලා වැඩේ කරගෙන. බැංකුව බංකොලොත් වුණ නිසා loan එක ගත්ත එකාට චාන්ස්. නොගෙවා හිටියා කියලා කරන්න පුලුවන් දෙයක් නැහැ. ලීගල් ඇක්ෂන් ගන්නව නම් කරන්න පුලුවන් එකම දේ ලෝන් එක ගත්ත කෙනොගෙ නමට තියෙන දේපල යාන වාහන පවර ගන්න එකලු. ඒ නිසා ලෝන් එක ගත්ත කෙනා කිසිම දෙයක් තමන්ගෙ නමට අරගෙන හෝ තියාගෙන නැහැ. දේශපාලුවො, හොර තක්කඩි, හාමුදුරුවරු එහෙමත් ඔහොම කරනවා කියලා අහලා තියෙනවා. නීතිය අනුව වත්කම් රාජසන්තක කරන්න පුලුවන් අදාළ චූදිතයගෙ අයිතියට තියෙනව නම් විතරයි.
    ඇපකාරයො නැතුව ලෝන් දෙනවද බන්🥴🥴🥴
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    බංකොලොත් වෙනවා සල්ලි ඇදපල්ලා කියලා කතා හැදුවෙත් ඔය මැදමුලන රට්ටුම තමා 😄


    ලෝකෙ තියන ඕනම ලොකු බැංකුවක් වට්ටන්න පුලුවන් තැන්පත්කරුවන්ට එක සැරේ සල්ලි ඉල්ලල
     
    Last edited:

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    පොන්නයෝ මම ඇස් දෙකට දැක්කා සෙලාන් බැංකුවේ Logo එක ගහල Fathers ලාට දෙන බඩු පල්ලියේ තියෙනවා
    LIAR..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඇපකාරයො නැතුව ලෝන් දෙනවද බන්🥴🥴🥴

    දැන් නම් දෙන්නෙ නැහැ. ඉස්සර කොහොමද දන්නෙ නැහැනෙ. ඔය මන් කියන බුවා banking staff වැඩ කරපු එකෙක්. උන්ට special facilities තිබ්බද දන්නෙ නැහැ ඇපකාරයො නැතුව අඩු රේට් වලට housing or personal loan ගන්න වගේ.
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේකට කලින් සක්විතිගේ එකට ෂොට් එක වැදුනේ, කට්ටිය බයවෙලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තේ ඊට පස්සේ.

    කොහොම හරි ඒ දවස් වල තීන්දුවක් දීලා තිබ්බා ලලිත් කොතලාවලගේ මේ Grand Hyatt Hotel එක විකුණලා මිනිස්සුන්ට සල්ලි දෙන්න කියලා ඒ Building එකම බිලියන 10 ක් විතර වෙනවා ඒ දවස් වල කොහොම හරි නාගරික සංවර්ධන අධිකාරියට Building එක පවරා ගත්තා අන්තිමේදී. කපුටාගෙ වැඩක් කියල ඒ කාලේ කිව්වේ.


    වැඩේ කියන්නේ තාම මේ Building එක හදල ඉවර කරන්න බැරි වුණා, මේ හොරකම් කරපු ඒවාට කවදාහරි විඳවන්න වේවි ඒවා කරපු හොර පවුලට 😡
    සක්විතිගේ සීන් එක නිසා තමයි මිනිහා වැටුනේ. හැබැයි golden key එකේ තිබුන ලොකු ලොක්කන්ගේ සල්ලි නම් ඔක්කොම ගත්තා. පොඩි මිනිස්සුන්ට තමයි එතනත් කෙල උනේ. සමහර මිනිස්සු එල්ලිලා මැරුණා. ජීවිත කාලෙම හම්බකරපු සල්ලි දාලා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    මෙයාගෙ තිබ්බ වත්කම වල හැටියට ගොල්ඩන් කි එකෙ සියල්ල ගෙවන්න තිබ්බ කම්පැනි 2ක් විකුනලා, මහාපරිමාන හොටෙල් ගනනාවක්ම තිබ්බා, ඉට අමතරව පොඩි පොඩි එවා සිය ගානක් තිබ්බ, රාජපක්සල ගොල්ඩන් කි එක ඉස්සරහට දාල එ ඔක්කොම මන්කොල්ල කැවා, ද ෆිනැන්ස් එක බන්කොලොත් කරා
    - මෙයාගෙ දෙපල තමයි කුනු කොල්ලෙට අරන් සොෆ්ට්ලොජික් හොටෙල්ස් වෙලා තියෙන්නෙ, රටක රාජය බලය හොරු පැහැර ගත්තාම මෙක වෙන එක නොර්මල් දෙයක් , අවුල එයා සර්ජොන් කොතලාවල වගෙ නොවි පොන්නයෙක් විම, සියලු සල්ලි වියදම් කර්ලා හරි ඉන්ටර්නැශනල් හිට් ටිම් එකක් බස්සලා රජවරු එකා එකා බාවන්න තිබ්බා, එත් මුන්නැහෙ එවා නොකලෙ ඇයි කියන එක මාර ප්‍රස්නෙයක්,,,


    Correct 100%



    ඉස්සර පොඩි කසු කුසුවක් ගියා මතකයි සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම පිටිපස්සේ ලලිත් කොතලාවල එහෙම හිටියා කියලා. ඕවා ඇත්තද නම් දන්නේ නෑ. රට්ටුන්ගේ කතා තමයි ඉතිම්


    ඔව් බන් එහෙම කතාවක් මුලින්ම හැදුවේ මිනිස්සු එතකොට හොද වැඩේ කියනවා නේ.
    පල දුන්න ගගා කියන්න තමා ඔහොම ස්ක්‍රීප්ට් මුලින්ම රාජපක්ෂ සෙට් එක හදන එක තමා කරේ.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මු තමයි දුප්පත් බුද්ධාගමේ අය ක්‍රිස්තියානි කරන්න සල්ලි පොම්ප කරේ පල්ලි වලට 🤮

    wenna athi, a wagema thamai rajapakshala meyage salli, biz godak balen gaththa, eka ubata mathaka neha neda wesige putho.

    ara gahapu building eken thamai meyatai, sakkili gothabaya rajapaksha wesige puthatai waliya patan gaththe

    owa nodanna tho hena baba neda
     
    • Like
    Reactions: NRTG and residue

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සක්විති - ගොල්ඩන් කි - දඩුවන් මුදලාලි -මෙමනුස්සෙයාට වෙච්ච දෙයක් නෑ - රාජපක්ස අනුහසින් බන්කොලොත් උන චරිත,,

    කොල්ලුපීටියෙ සෙලින්කො බිල්ඩින් එක තාම හදල ඉවර නෑ නෙද? එක උන්ගෙ හෙඩ් ඔෆිස් එක කරන්න හදුවෙ, මයිනා මෙයාව එලවලා රට බන්කොලොත් කරා..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගෙදර පවුම් ගානක මාලයක් තිබ්බා ඒක සිසිලියා හැන්ගුවා, ඔය මාලෙටම ලලිත් හරිම ආසයි, හෙව්වා හෙව්ව හම්බ නේ නෑ. සිසිලියා යොහෝවා ෆාස්ටර් කෙනෙ හෙදරට ගෙනත් කලින්ම ඌට මාලෙ තියෙන තැන කියල ඒක අරෆාස්ටරය ලවා හොයා, ගත්තා මේ බොරුවට ලලිත් අහූනා පාස්ටරය ගැන යොහෝවා ගැන පැහැදුනා, හෙමින් හෙමින් ගෙදර බුදු පිලිමේ අයින් උනා ලලිත් යොහෝවා උනා, ඔන්න ඕකයි කතාව.ආගම් මාරුවේ කතාව.

    මහින්දල හොරු ඒකේ කතා දෙකක් නෑ ගන්න පුලුවන් තැනින් ගත්තා ඔක්කොම කුනු බේරුවල බොක්කට නිසා මෙයාගේ බන්කොලොත් සීන් එකටත් මහින්දලටම සෙට් උනා, ඔය බන්කොලොත් සීන් එක පටන් ගත්තේ ගෝල්ඩන් කී එකෙන්, අන්තිම කාලෙ ඒකෙ පියන්ලත් පැද්දේ V8, ඒ තරම් හොරා කෑව හැමෝම