කුපාරා කෘමියා වෙන වරායකින් රිංගලා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කුපාරා කෘමියා වෙන වරායකින් රිංගලා

කුපාරා කෘමියා ඇතුළු වුණේ වෙනත් වරායකින් - ඇමති මතය
ෂෙල්ටන් හෙට්ටිආරච්චි

රුසියාවට තේ අපනයනය කිරීම පිළිබඳව මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පැවසීය.

නුවරඑළියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද පැවසීය.

“කුපාරා කියන කෘමියෙක් අපේ තේ තොගයකට ඇතුල් වෙලා. ඒ නිසා රුසියානු රජය අපේ තේ ගැනීම තාවකාලිකව නතර කරලා. මෙය පුදුම සහගත දෙයක්. එම කුප්රා කියන කෘමියා ධාන්‍ය බෝග වලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලය හා අපේ රජයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල් වන්න ඇතියි කියන එකයි.
කෙසේ වෙතත් මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් නිරාකරණය කරගන්න මේ පනවා ඇති තහනම ඉවත් කර ගන්න අපි සියලුම කටයුතු කරනවා. දැනටමත් රාජතාන්ත්‍රික මට්ටමින් අපි රුසියානු රජය සමග සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම තේ ක්ෂේත්‍රයේ සිටින ව්‍යාපාරිකයන්ට කුඩා තේ වතු හිමියන්ට අපි සහතික වෙනවා මෙම තේ ප්‍රශ්නයට ඉතාම ඉක්මනින් විසදුම් ලබා දෙන බවට.‘
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් සැපෙයි....වෙනස උදා උනා තේ ටිකටත් කෙලිය එහෙනම් වද රනිල....දැන් ඉතින් තේ ගස් ගලෝල ලිපේ දාපල්ල කියයි අර නිවට සිරා...
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දැන් සැපෙයි....වෙනස උදා උනා තේ ටිකටත් කෙලිය එහෙනම් වද රනිල....දැන් ඉතින් තේ ගල් ගලෝල ලිපේ දාපල්ල කියයි අර නිවට සිරා...

    මහින්ද. අද ගාඩ් එක නැතුව තනියෙන් කොහෙවත් යන්නේ නෑ.ඔච්චර වීරයානම් තනියම හැතප්ම දෙකක් පාරේ යන්න කියන්න.මෛත්‍රී තාම පොලොන්නරුවේ හැමතැනම ගාඩ් එක නැතුව යනවා.තනියම. මහින්ද මේ රටට අනවශ්‍ය නායකයෙක් නිසානේ අපි එලෙව්වේ.ඒක නිසා ආය ඕනම නෑ ම්නිහව.මෛත්‍රී උනත් හරියට කරේ නැත්නම් මිනිස්සු එලවයි.
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    asbestos-roofing-sheet-500x500.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද. අද ගාඩ් එක නැතුව තනියෙන් කොහෙවත් යන්නේ නෑ.ඔච්චර වීරයානම් තනියම හැතප්ම දෙකක් පාරේ යන්න කියන්න.මෛත්‍රී තාම පොලොන්නරුවේ හැමතැනම ගාඩ් එක නැතුව යනවා.තනියම. මහින්ද මේ රටට අනවශ්‍ය නායකයෙක් නිසානේ අපි එලෙව්වේ.ඒක නිසා ආය ඕනම නෑ ම්නිහව.මෛත්‍රී උනත් හරියට කරේ නැත්නම් මිනිස්සු එලවයි.

    මිනිස්සු ගැරඩි මරන්නෙ නැනෙ බන්...:P:P මහින්ද එලවල ගන්ඩ දෙයක් ඉතුරු හරි කරා...දැන් මූව එලෝල මොනා ගන්ඩද...මහ බැකුව සුද්ද කරා දැන් තේ බිස්නස් එකට කෙලිය..අනේ සිහලුන්ට ගිය ..ආර්ත්ක ඔස්තාර් වැඩපිලිවෙල හරිම ශෝක්..:yes::yes:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මිනිස්සු ගැරඩි මරන්නෙ නැනෙ බන්...:P:P මහින්ද එලවල ගන්ඩ දෙයක් ඉතුරු හරි කරා...දැන් මූව එලෝල මොනා ගන්ඩද...මහ බැකුව සුද්ද කරා දැන් තේ බිස්නස් එකට කෙලිය..අනේ සිහලුන්ට ගිය ..

    මහින්ද මහින්ද කිය කියා අඩ අඩා හිටපන්. මොනා කරත් මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපාලන කුනු බක්කියක්.එපා උන චරිත ඔක්කොම වැටෙන්නේ මේකට.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද මහින්ද කිය කියා අඩ අඩා හිටපන්. මොනා කරත් මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපාලන කුනු බක්කියක්.එපා උන චරිත ඔක්කොම වැටෙන්නේ මේකට.:lol:

    දැන් මමද මහින්ද මහින්ද කියල පටන් ගත්තෙ?????? මහින්ද කෙසේ වෙතත් මෙහෙම ගියොත් නම් තේ වලින් ජීවත් වෙන ලක්ශ ගානක් මිනිස්සුන්ට වැලලෙන්ඩයි වෙන්නෙ....:yes::yes:
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    මහින්ද. අද ගාඩ් එක නැතුව තනියෙන් කොහෙවත් යන්නේ නෑ.ඔච්චර වීරයානම් තනියම හැතප්ම දෙකක් පාරේ යන්න කියන්න.මෛත්‍රී තාම පොලොන්නරුවේ හැමතැනම ගාඩ් එක නැතුව යනවා.තනියම. මහින්ද මේ රටට අනවශ්‍ය නායකයෙක් නිසානේ අපි එලෙව්වේ.ඒක නිසා ආය ඕනම නෑ ම්නිහව.මෛත්‍රී උනත් හරියට කරේ නැත්නම් මිනිස්සු එලවයි.

    පොළොන්නරුවේ විතරක් නෙවෙය් ලෝකේ ඕනෑම රටක භය නැතිව ඇවිදින්න පුළුවන් නායකයෙක් (Because පබයන්ට Guard එක අදාළ නැති බැවිනි)