කුබියෝ - ජෙහාන් ඉල්ලන වෙනස

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කුබියෝ - ජෙහාන් ඉල්ලන වෙනස

    ඇත්තටම මේ ජෙහාන කිව්වා වගේ. සිස්ටම් එකේ වෙනසක් ඇති වෙන්න ඕනේ.

    දැන් බලපන් 90% ගෙවල් වල තියෙන්නේ 1080p support කරන. LED tv. හැබැයි තාමත් api use කරන්නේ පරණ සිස්ටම් එකට 720p වත් නෑ. ඉතින් මේ සිස්ටම් ඒක වෙනස් වෙන්න ඕනේ. නැත්නම් api මොකට UHD tv ගන්නේ. තේරුමක් නැනේ

    අනික තමයි 18 min episode සිස්ටම් ඒක. එපා වෙනවනේ බන් බලන්න ගියාම. මේ සිස්ටම් එකත් වෙනස් වෙන්න ඕනේ.

    ඉතින් මේ පිලිබදව හඬ නැගු ජෙහාන්ට ගොඩක් ඉස්තුටි


    තව ඉතින් අපේ ඔපිස් එකේ සිස්ටම් එකත් වෙනස් වෙන්න ඕනේ. ලෝඩ් වෙන්න පයගානක් යනවා. ඉතින් ජොබ් ඒක එපා වෙනවා.

    ඊට අමතරව මගේ කොපුටර් එකේ සිස්ටම් එකත් ස්ලෝ. එකත් වෙනස් වෙන්න ඕනේ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    hariyatama hari bro:P

    තව දෙයක් තමයි සමහරු කතාකරනවා මේ හැම ප්‍රශනයකටම හේතුව පන්ති අතර පරතරය කියල. එකත් අඩු වේන්න ඕනේ. අපේ ඉස්කෝලේ 6 වසර 5 වසර පන්ති දෙක අතර පරතරය අඩු 10යි. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ?
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    hariyatama hari bro:P

    තව දෙයක් තමයි සමහරු කතාකරනවා මේ හැම ප්‍රශනයකටම හේතුව පන්ති අතර පරතරය කියල. එකත් අඩු වේන්න ඕනේ. අපේ ඉස්කෝලේ 6 වසර 5 වසර පන්ති දෙක අතර පරතරය අඩු 10යි. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ?

    sirawata