හැම මෝඩයාම බනිනවා ඉඩම කුනු කොල්ලට ගත්තා කියලා.නමුත් මෙතන ටොයිලට් එකක් ගැහුවා කියලා මිනිස්සු ඉඩමක් නොගෙන ඉන්නේ නැ එකේ වටිනාකමක් තියෙනවනම්.මට හිතෙන විදිහට ගේ හදන්න ගත්ත ඉඩම වටිනාකමට වැඩියෙන් ගෙවලා අරගෙන තියෙන්නේ.නමුත් මේ ඉඩම බලන්න කට්ටිය ආවනම් උනුත් ඔෆර් දෙන්න ඇති.ලක්ෂ 25 කීවට අඩුම ගානේ ලක්ෂ 15ක ඔෆර් එකක් හරි ගන්න පුලුවන් ඒක ලක්ෂ25ක් වටිනවනම්.කවුරුත් අඩුම ගානේ ලක්ෂ දහයක ඔෆර් එකක්වත් දීලා නෑ.ඒ කියන්නේ ඉඩම අවුල් .වටින්නේ නෑ.