මේක මචන් මම කළේ 2011/2012. උඹලා දන්නවනෙ මගෙ කෙල්ල දාල ගියා කියල ඔය කාලෙදී.ඇත්තටම එයා ඩබල් ගේම් ඒකක් ගැහුවෙ..
ඩබ්ල් ගේම් ඒක ගහුවෙ මාධ්‍යයවේදියෙක් කියන ඒකෙක් එක්ක…උන් හිතන් ඉන්නෙ උන් සුපිරි වෙඩ කරයො කියලනෙ…උන්ට වඩා උන් නැ කියලනෙ උන් හිතන් ඉන්නෙ
කොච්චර කෙල්ලගෙන් ඇහුවත් නෑ කියලමනෙ කිවෙ ඉතින්.. මටත් හරියටම ප්රොවෙ කරන්න විදියක් තිබ්බෙ නැ…
මං ලග තිබුනෙ Dialog කපල් සිම් ඒකක්.මන් මුලින්ම Dialog ඒකට 1000ක් ගෙවල detail bill ඒකක් ගත්ත…ඒත් කොයි නම්බර් ඒකද කියල හොය ගන්න බරි උනා…පට්ට දිග ලිස්ට් ඒකක් තිබුනෙ.අන්තිමට ඔක්කොම timing , frequency එක්ක analyse කලා..ඒක නම්බර් ඒකක් guess කරන්න පුලුවන් උනා...
ඊට පස්සෙ online ගිහින් Dialog ඒකට log වෙල නම්බර් ඒක temporary block කරල sms divert කලා මගෙ e mail ඒකට..ඊට පස්ස්é online අර නො. ඒකට sms කල…බඩු වෙඩ කලා..
ඊට පස්සෙ නම්බර් ඒක unblock කලා…එතකොට අර නම්බර් ඒකෙන් sms කලට reply ඒක එන්නෙ මගෙ e mail ඒකට..
අන්තිමට reply එන sms ඔක්කොම මගෙ e mail එකට ආව..
ඕය විදියට දවස් 3ක් විතර කරල proof ඒකතු කලා…ඊට පස්සෙ e mail printout අරන් ගෙදර ගිහින් අම්මා තාත්තා ඉස්සරහම ඔක්කොම දිග ඇරල පෙන්නුව…
මෙ ගේම් එක කියන තරම් ලේසි උනේ න..සැක නොහිතෙන්න කරන්නත් උනා.
හැබැයි වැඩේ කියන්නෙ ඔය කොහොම prove කලත් නැ මයි කියල තමයි කිවෙ.