කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා . වැදගත් වෙන්නේ එක එබේ සිදුවුණ එකක් නොවී උබ මුල ඉදන්ම ප්ලාන් කරලා කරපු එකක් වෙන්ඩ ඕනෑ .

මම ඔය වගේ කරපු ප්ලාන් එකක් මම දාන්නම් . සමහර විට මේකේ ඉන්න එවුන් ඔයිට වඩා හොද ඒවා කරලා ඇති .ඒවා ඉස්සහරහට බලා ගන්ඩ පුළුවන් වෙයි .

ඔන්න මචන් මට BUSINNESS එහම සරුවෙලා සල්ලි තියන වෙලාවේ හිතුවා TOWN එකට කිටුවෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්ඩ ඕන කියලා . එක මගේ තිබුන DREAM එකක් .ඉතින් හිතුවා වගේම හොද ඉඩමකුත් හම්බ උනා . ඕකෙන් මම 12 PERCH අරගෙන ගෙයක් හදන්ඩ පටන් ගත්ට .
ඔය ඉඩන් විකුනද්දී මගේ ඉඩමට පිටිපස්සෙන් PERCH 25 විතර කෑල්ලකුත්
මගේ ඉඩමට පිටිපසෙන් තිබ්බා .ඕක ටිකක් දිග හැඩයට තිබ්බ නිසා වෙන එවුන්ට වඩා මට තමා ගොඩක් වටින්නෙ . ඕකට උන් 25 LACKS විතර කිවා . එකට මම කැමති උනේ නෑ . මම ඔය ඉඩම මට ඕන බවක්වත් උන්ට පෙන්නුවේ නෑ .හැබයි ගේ හදද්දී ඉස්සර මිදුල හොදට තියලා අර ඉඩමට උපරිම ලංකරලා හැදුවේ කවදාහරි එක ගන්න බලාපොර්රුතුවෙන්. ඔය ඉඩමට එන පාර තිබුනෙත් මගේ ගේ පිටිපස්සෙන් . ගේ ඇතුලේ බාත්රූම් තිබුනත් අර ඉඩමට එන ENTERANCE එකට මුහුණ දාල TOILET එකක් හදලා දැම්මා පලවෙනි ප්ලාන් එක විදිහට.. ඔය ඉඩම බලන්ඩ එන එවුන් පළවෙනියටම දකිනෙ ඔය TOILET එක .

තව මචන් ඔය ඉඩමට යාබදව හිටිය එක කට්ටියක් ඔය ඉඩම AITHE කාරයන්ගේ නෑයෝ . උන් දෙගොල්ලෝ හොද නෑ . මම කෝකටත් උන්ට කිව්වා ඉඩම විකුනන්ට යන්නේ කියලා . උන්ට ඕක ගන්ඩ සල්ලි නැ වගේම අරුන් උන්ට දෙන්ඩත් කැමති නැති බව මට තේරිලා තිබුණා . එකයි මම බය නැතුව උන්ට කිවේ . මම උන්ට කිව ඔය ඉඩම වටින්නේ නැ කියලා . ඔය ගෙදර ඉන්න නාකි අම්මණ්ඩි එන එඋන්ට ඕක කියලා අපහු හරවලා අරෙලා තියනවා .

ඉඩම අය්ති කාරයෝ හිටියේ දුර .
ඔය ඉඩමට අනික් පැත්තේ තිබ්බේ කුබුරක් . එකේ අය් ති කාරය මේ ඉඩමෙන් ටික ටික අල්ලන සින් එකක් තිබුන .එක මම අය්ය්තීකාරයන්ට අරන්චිවෙන්ද
ඇරිය . පස්සේ අයිතිකාර ගනුකෙන මට කතා කරලා ඉඩම ගානක් කියලා ගන්ඩ කිව්වත් මම ඕන බවක් පෙන්නුවේ නැ . ඔය අතර මට ආරංච් උනා අයිතිකාර ගනුකෙනා ගේ දුව ටික කාලෙකින් බදින බව . එතකොට සල්ලි ගෙට යටකරල තිබ්බ නිසා අතේ සල්ලි තිබේ නැ .
FINAL GAME එකට ලෑස්ති වෙලා මම ලකස 10 LOAN එකක් දැම්මා . ඔහොම ඉන්නකොට මට ඕන උණා අයිතිකාර කෙනා එක්ක මගේ OFFER එක කියන්ඩ . නමුත් මම ඉස්සර උනොත් එකී ගණන් උස්සන නිසා මම පොඩි උපායක් දැම්මා .මම ගැනිට කතා කරලා කිව්වා අපේ ගෙදරට බර වෙලා තියන ගහක අතු කපන්ඩ කියල. ගැනී ලැබුන අවස්ථාවෙන් ප්රෙයෝජන අරන් මට කිවා ඉඩම ඔයාම ගන්ඩ කියලා . මම ඕක අහන බව දැනගෙනම තාම කතා කලේ .

කියද ගාන කියලා මම ඇහුවා . කලින් කියපු ගාන වටින්නේ නැති බවත් දෙපැතෙන් ඉඩම අල්ලාගෙන ඇති බව මම දන්නා බවත් මම කිවා . මගේ ඉඩමට ඉදිරියදී බැම්මක් දමන නිසා ඇවිත් මායිම් ලකුණු කරදෙන ලෙසත් මම ඉල්ලුවා . අදාල ඉඩම ගන්නේනම් 10 LACKS ලබාදිය හැකි බව පැවසුවා. ගැනී අකමැතෙන් උනත් මගේ ඉල්ලීමට කැමති උනා .
ලගපත එවුන් ගන්ඩ කැමති උනත් හදිසියට එකෙකුටවත් සල්ලි තිබ්බේ නැ . සැහෙන කාලයක් යනකන් ලගපත එව්න් හිල්ලුවා . ඔය මුලු GAME එකට 3YEARS වගේ ගියා .

උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා .
 
Last edited:
  • Like
Reactions: rudr@

A R R O W

Active member
  • Nov 19, 2017
    98
    35
    28
    14858265931965481871basil1.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    game gahala kunu kolleta idam gattha wage neme owa umbata kawada hari Return hamba wenakota,game gahapu katawath sugathiyak na bola,idama atthama watinne natthan eka wenama kathawak
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුබියෝ ජෙහාන් වගේ plan කරලා ගහපු game ජයගත්ත හැටි

    උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා . වැදගත් වෙන්නේ එක එබේ සිදුවුණ එකක් නොවී උබ මුල ඉදන්ම ප්ලාන් කරලා කරපු එකක් වෙන්ඩ ඕනෑ .

    මම ඔය වගේ කරපු ප්ලාන් එකක් මම දාන්නම් . සමහර විට මේකේ ඉන්න එවුන් ඔයිට වඩා හොද ඒවා කරලා ඇති .ඒවා ඉස්සහරහට බලා ගන්ඩ පුළුවන් වෙයි .

    ඔන්න මචන් මට BUSINNESS එහම සරුවෙලා සල්ලි තියන වෙලාවේ හිතුවා TOWN එකට කිටුවෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්ඩ ඕන කියලා . එක මගේ තිබුන DREAM එකක් .ඉතින් හිතුවා වගේම හොද ඉඩමකුත් හම්බ උනා . ඕකෙන් මම 12 PERCH අරගෙන ගෙයක් හදන්ඩ පටන් ගත්ට . ඔය ඉඩන් විකුනද්දී මගේ ඉඩමට පිටිපස්සෙන් PERCH 25 විතර කෑල්ලකුත්
    මගේ ඉඩමට පිටිපසෙන් තිබ්බා .ඕක ටිකක් දිග හැඩයට තිබ්බ නිසා වෙන එවුන්ට වඩා මට තමා ගොඩක් වටින්නෙ . ඕකට උන් 25 LACKS විතර කිවා . එකට මම කැමති උනේ නෑ . මම ඔය ඉඩම මට ඕන බවක්වත් උන්ට පෙන්නුවේ නෑ .හැබයි ගේ හදද්දී ඉස්සර මිදුල හොදට තියලා අර ඉඩමට උපරිම ලංකරලා හැදුවේ කවදාහරි එක ගන්න බලාපොර්රුතුවෙන්. ඔය ඉඩමට එන පාර තිබුනෙත් මගේ ගේ පිටිපස්සෙන් . ගේ ඇතුලේ බාත්රූම් තිබුනත් අර ඉඩමට එන ENTERANCE එකට මුහුණ දාල TOILET එකක් හදලා දැම්මා පලවෙනි ප්ලාන් එක විදිහට.. ඔය ඉඩම බලන්ඩ එන එවුන් පළවෙනියටම දකිනෙ ඔය TOILET එක . තව මචන් ඔය ඉඩමට යාබදව හිටිය එක කට්ටියක් ඔය ඉඩම AITHE කාරයන්ගේ නෑයෝ . උන් දෙගොල්ලෝ හොද නෑ . මම කෝකටත් උන්ට කිව්වා ඉඩම විකුනන්ට යන්නේ කියලා . උන්ට ඕක ගන්ඩ සල්ලි නැ වගේම අරුන් උන්ට දෙන්ඩත් කැමති නැති බව මට තේරිලා තිබුණා . එකයි මම බය නැතුව උන්ට කිවේ . මම උන්ට කිව ඔය ඉඩම වටින්නේ නැ කියලා . ඔය ගෙදර ඉන්න නාකි අම්මණ්ඩි එන එඋන්ට ඕක කියලා අපහු හරවලා අරෙලා තියනවා . ඉඩම අය්ති කාරයෝ හිටියේ දුර .
    ඔය ඉඩමට අනික් පැත්තේ තිබ්බේ කුබුරක් . එකේ අය් ති කාරය මේ ඉඩමෙන් ටික ටික අල්ලන සින් එකක් තිබුන .එක මම අය්ය්තීකාරයන්ට අරන්චිවෙන්ද්ද ඇරිය . පස්සේ අයිතිකාර ගනුකෙන මට කතා කරලා ඉඩම ගානක් කියලා ගන්ඩ කිව්වත් මම ඕන බවක් පෙන්නුවේ නැ . ඔය අතර මට ආරංච් උනා අයිතිකාර ගනුකෙනා ගේ දුව ටික කාලෙකින් බදින බව . එතකොට සල්ලි ගෙට යටකරල තිබ්බ නිසා අතේ සල්ලි තිබේ නැ .
    ෆිනල් GAME එකට ලෑස්ති වෙලා මම ලකස 10 LOAN එකක් දැම්මා . ඔහොම ඉන්නකොට මට ඕන උණා අයිතිකාර කෙනා එක්ක මගේ OFFER එක කියන්ඩ . නමුත් මම ඉස්සර උනොත් එකී ගණන් උස්සන නිසා මම පොඩි උපායක් දැම්මා .මම ගැනිට කතා කරලා කිව්වා අපේ ගෙදරට බර වෙලා තියන ගහක අතු කපන්ඩ කියලඅ. ගැනී ලැබුන අවස්ථාවෙන් ප්රෙයෝජන අරන් මට කිවා ඉඩම ඔයාම ගන්ඩ කියලා . මම ඕක අහන බව දැනගෙනම තාම කතා කලේ . කියද ගාන කියලා මම ඇහුවා . කලින් කියපු ගාන වටින්නේ නැති බවත් දෙපැතෙන් ඉඩම අල්ලාගෙන ඇති බව මම දන්නා බවත් මම කිවා . මගේ ඉඩමට ඉදිරියදී බැම්මක් දමන නිසා ඇවිත් මායිම් ලකුණු කරදෙන ලෙසත් මම ඉල්ලුවා . අදාල ඉඩම ගන්නේනම් 10 LACKS ලබාදිය හැකි බව පැවසුවා. ගැනී අකමැතෙන් උනත් මගේ ඉල්ලීමට කැමති උනා .ලගපත එවුන් ගන්ඩ කැමති උනත් හදිසියට එකෙකුටවත් සල්ලි තිබ්බේ නැ . සැහෙන කාලයක් යනකන් ලගපත එව්න් හිල්ලුවා . ඔය මුලු GAME එකට 3YEARS වගේ ගියා .

    උබලා real ජිවිතේ plan එකක් ගහලා ජයගත්ත game තියනවනම් අනික් එඔඋන්ටත් එක්ක දැනගන්ඩ මේකේ කොටලා යමල්ලා .

    Mageth nee kenek innawa, porath gahanne oya wage games, Direct attack ne, target eka wata karala gahanne.
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    game gahala kunu kolleta idam gattha wage neme owa umbata kawada hari Return hamba wenakota,game gahapu katawath sugathiyak na bola,idama atthama watinne natthan eka wenama kathawak
    මේ ලෝකේ GAME ම තමා බන් . එකේ වංචාවක් නැ .:rofl: තියනේ MENTAL GAME එකක් .

    එක වෙනමම GAME එකක් මචන් ......:D
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,762
    1,492
    113
    Uba hari widihata game eka gahala thiyenawa. Ube wanchawak nane bn. Anika uba sallith deelane gaththe idama kohethma awlak na. Jaya wewa putho.....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලෙක්ට ප්ලෑනක් ගැහුවා හැබැයි මට බේරෙන්න, ඒකිව අනාත කරන්න නෙමේ.
    අදාළ වෙලාව ආපුවම මට බේරෙන්න පුළුවන් විදියට වැඩේ කලින්ම ප්ලෑන් කරගන හිටියෙ. :rofl: මම ඒකි ගැන හිතපු විදියටම ඒකි එහෙම උනා. ඒ උනාට මම කිසිම කොස්සක් නැතුව චාටර් නැතුව පසු කාලීන අවදානම් නැතුවම බේරුණා. :P

    දැන් ඉතින් අහන්න එපා මොකද්ද ගහපු ගේම කියල
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Kellek ge hora weda allala thienawa game ekak gahala. Me dawas wala podi gemak gahagena yanne hari giyoth kiyannan :cool:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    යාළුවා;23169077 said:
    කෙල්ලෙක්ට ප්ලෑනක් ගැහුවා හැබැයි මට බේරෙන්න, ඒකිව අනාත කරන්න නෙමේ.
    අදාළ වෙලාව ආපුවම මට බේරෙන්න පුළුවන් විදියට වැඩේ කලින්ම ප්ලෑන් කරගන හිටියෙ. :rofl: මම ඒකි ගැන හිතපු විදියටම ඒකි එහෙම උනා. ඒ උනාට මම කිසිම කොස්සක් නැතුව චාටර් නැතුව පසු කාලීන අවදානම් නැතුවම බේරුණා. :P

    දැන් ඉතින් අහන්න එපා මොකද්ද ගහපු ගේම කියල

    යකෝ ගහපු ගේම ගැන කිව්වෙ නැත්තං මුළු කතාවම තේරුමක් නෑනේ