කුබියෝ ජෙහාන්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යකෝ මිනිහෙක් තමුන්ගේ මතය වෙනුවෙන් පෙනිඉන්න එක NGO කියල කියන්නේ කොහොමද මුන් ngo නම් නානසාරත් ngo ....

    35000 පඩියෙන් ලක්ෂ 400 ඉඩම් ගන්නේ කොහොමද මචන් :shocked::shocked::shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    35000 පඩියෙන් ලක්ෂ 400 ඉඩම් ගන්නේ කොහොමද මචන් :shocked::shocked::shocked:

    කවුද බන් තුමිදුද ලක්ෂ 400 ක ඉඩමක් අරන් තියෙන්නේ ? උන්ගේ ෆැමිලි එකට යමක් කමක් තියන මිනිස්සු කියල හිතන්නත් පුළුවන් හැබැයි .කුබියෝ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ මුගේ අය්යා ,ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ ..මුත් phd කරලා තියෙන්නේ ඔසිවලලු ..දැන් යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් නේද ? 35000 වැඩිය පඩි ඇති බන්
    අනික උබේ දේශපාලන මතේ උ දරන්නේ නැති නිසා උ චාටර් පොරක් වෙනවද ? එන් ජි ඕ හොද ඒවත් තියනවා කොටින්ට කඩේ යන ආණ්ඩු වට්ටන දේශපාලන කුමන්ත්‍රණ කරන එන්ජිඕ තියනවා ...බොදුබල සේනා මහසෝන් බලකා කියන්නෙත් එන් ජි ඕ තමයි . ඒ වගේම ලෝක ආහාර සංවිධානය /යුනෙස්කෝ සංවිධානය /ජලය සුරැකීමේ සංවිධානය / ළමා අද්‍යාපනය පෝෂණය /දිළිදුකම පිටුදැකීම /(සමහර)නිතිය හා මානව හිමිකම් සම්බන්ද වගේ සැහෙන වැදගත් එන ජි ඕ තියනවා
     
    ජෙහාන් නෙවේ බන් පිරිමි මිසී ගන කිවේ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජෙහාන් නෙවේ බන් පිරිමි මිසී ගන කිවේ

    මම මෙතන දන්නා 3 දෙනෙක් ඉනව තේනුවර සර් ඉන්නවා ඊටපස්සේ වියන්ගොඩ ඉන්නවා තුමිදු ඉන්නවා ..මේ තුන්දෙනා දරන මතය ගැනමට වගකීමෙන් කියන්න පුලුහන්...යම්කිසි මතයක් වෙනුවෙන් නිර්භයව පෙනීසිටින මිනිස්සුන් ගැන බොරු මතනිර්මාණය කරන්න එපා ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කවුද බන් තුමිදුද ලක්ෂ 400 ක ඉඩමක් අරන් තියෙන්නේ ? උන්ගේ ෆැමිලි එකට යමක් කමක් තියන මිනිස්සු කියල හිතන්නත් පුළුවන් හැබැයි .කුබියෝ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ මුගේ අය්යා ,ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ ..මුත් phd කරලා තියෙන්නේ ඔසිවලලු ..දැන් යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් නේද ? 35000 වැඩිය පඩි ඇති බන්
    අනික උබේ දේශපාලන මතේ උ දරන්නේ නැති නිසා උ චාටර් පොරක් වෙනවද ? එන් ජි ඕ හොද ඒවත් තියනවා කොටින්ට කඩේ යන ආණ්ඩු වට්ටන දේශපාලන කුමන්ත්‍රණ කරන එන්ජිඕ තියනවා ...බොදුබල සේනා මහසෝන් බලකා කියන්නෙත් එන් ජි ඕ තමයි . ඒ වගේම ලෝක ආහාර සංවිධානය /යුනෙස්කෝ සංවිධානය /ජලය සුරැකීමේ සංවිධානය / ළමා අද්‍යාපනය පෝෂණය /දිළිදුකම පිටුදැකීම /(සමහර)නිතිය හා මානව හිමිකම් සම්බන්ද වගේ සැහෙන වැදගත් එන ජි ඕ තියනවා

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,167
    113
    Gotham City
    පොන්න කතා.
    රැඩිකල් ප*යන්ට හොඳා.
    ඩිස්නිලන්ත පොන්ස් වගෙ උන්ට
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    NGO සල්ලි වලට කහින පාහර බලු හැත්ත

    xr31xQe.jpg

    Jehan, othanata velaa ennay aththta nemaye , gamek gahanna !!!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    me thread eka mehema watila jehanta mada gahan ekath plan eke kotasak :lol:
    uba eka niyamata kala
    dan kiriye ewun dekata bedila gehan NGO karayek da nadda kiyala maragannawa
    e athare tamai game eka yanne yatin