යකෝ මිනිහෙක් තමුන්ගේ මතය වෙනුවෙන් පෙනිඉන්න එක NGO කියල කියන්නේ කොහොමද මුන් ngo නම් නානසාරත් ngo ....
35000 පඩියෙන් ලක්ෂ 400 ඉඩම් ගන්නේ කොහොමද මචන්

යකෝ මිනිහෙක් තමුන්ගේ මතය වෙනුවෙන් පෙනිඉන්න එක NGO කියල කියන්නේ කොහොමද මුන් ngo නම් නානසාරත් ngo ....

35000 පඩියෙන් ලක්ෂ 400 ඉඩම් ගන්නේ කොහොමද මචන්![]()
කවුද බන් තුමිදුද ලක්ෂ 400 ක ඉඩමක් අරන් තියෙන්නේ ? උන්ගේ ෆැමිලි එකට යමක් කමක් තියන මිනිස්සු කියල හිතන්නත් පුළුවන් හැබැයි .කුබියෝ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ මුගේ අය්යා ,ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ ..මුත් phd කරලා තියෙන්නේ ඔසිවලලු ..දැන් යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් නේද ? 35000 වැඩිය පඩි ඇති බන්
අනික උබේ දේශපාලන මතේ උ දරන්නේ නැති නිසා උ චාටර් පොරක් වෙනවද ? එන් ජි ඕ හොද ඒවත් තියනවා කොටින්ට කඩේ යන ආණ්ඩු වට්ටන දේශපාලන කුමන්ත්‍රණ කරන එන්ජිඕ තියනවා ...බොදුබල සේනා මහසෝන් බලකා කියන්නෙත් එන් ජි ඕ තමයි . ඒ වගේම ලෝක ආහාර සංවිධානය /යුනෙස්කෝ සංවිධානය /ජලය සුරැකීමේ සංවිධානය / ළමා අද්යාපනය පෝෂණය /දිළිදුකම පිටුදැකීම /(සමහර)නිතිය හා මානව හිමිකම් සම්බන්ද වගේ සැහෙන වැදගත් එන ජි ඕ තියනවා
ජෙහාන් නෙවේ බන් පිරිමි මිසී ගන කිවේ

NGO සල්ලි වලට කහින පාහර බලු හැත්ත
![]()

ඇත්තටම ඔය මනුස්සය රස්සාව කරනවද නැත්තන් දේසපාලනේ විතරද කරන්නේ![]()