කුබියෝ TV සීරිස් එක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Podi Silva - පොඩි සිල්වා;22298415 said:
    කෑලි 240 ද කොහෙද තියෙනවා නේ බන් :baffled::baffled:
    බාගෙන තියාගත්තත් පාඩු නෑ.... ඇත්ත කතාවක් ලෙසටම රගනවා
    තව බලපන් බොරලුපාර, පුංචි වලව්ව, තව තිබුන ගිරිරාජ් හදහන් බලලා ෆේමස් වෙන කතාවක්...... ඕව තමයි කාලෙකට ඉස්සෙල්ලා බලපු හොද කතා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වෙනින් ත්රෙඩ් එකක හොදයි හොදයි කියපු නිසා එකක් බාන් බැලුව. ඒ උට්ටේ මුල ඉදන් අගටම තිබුනේ ගෙදර උන්ට චීත්ත ගන්න කඩවල් ගානේ යන මගුලක්. මෙලෝ රහක් නැති ඇඩ් අස්සේ ඒ උත්ත බලලා හොදයි කියන උන්ගේ ඔලු චෙක්කරවන්න ඕන :angry::angry:

    ඒක බානකොට "තිරිමාදුර ඔබ අමතයි" කියල උට්ටක් සෙට්වුනා. තිරිමාදුරය කිව්වේ තමුන්ගේ හැකියාව පෙන්නන්න අවස්තාවක් ලැබුනේ නෑ කියලා.... යකෝ තමුන්ගේ නමට ප්‍රොග්‍රෑම් එකක් හදන් නාන නෑම දැක්කහම බල්ලෝ බත් කන්නේ නෑ ?? ලංකාවේ චැනල් බලන උන් ටෙලිවිෂන් ගිනිතියපල්ලා, අඩුගානේ මොළේ කුරෝලුවෙන එකවත් නවතියි

    - rep kapuwa umbe....
    :yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    වෙනින් ත්රෙඩ් එකක හොදයි හොදයි කියපු නිසා එකක් බාන් බැලුව. ඒ උට්ටේ මුල ඉදන් අගටම තිබුනේ ගෙදර උන්ට චීත්ත ගන්න කඩවල් ගානේ යන මගුලක්. මෙලෝ රහක් නැති ඇඩ් අස්සේ ඒ උත්ත බලලා හොදයි කියන උන්ගේ ඔලු චෙක්කරවන්න ඕන :angry::angry:

    ඒක බානකොට "තිරිමාදුර ඔබ අමතයි" කියල උට්ටක් සෙට්වුනා. තිරිමාදුරය කිව්වේ තමුන්ගේ හැකියාව පෙන්නන්න අවස්තාවක් ලැබුනේ නෑ කියලා.... යකෝ තමුන්ගේ නමට ප්‍රොග්‍රෑම් එකක් හදන් නාන නෑම දැක්කහම බල්ලෝ බත් කන්නේ නෑ ?? ලංකාවේ චැනල් බලන උන් ටෙලිවිෂන් ගිනිතියපල්ලා, අඩුගානේ මොළේ කුරෝලුවෙන එකවත් නවතියි

    Madin balala puka denna epa miniho...

    habai meta wada hoda drama lankawe giya :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ සිංහල ටෙලි නාට්ටියක් වෙනුවෙන් රෙප් කපාගන්නවා කියන්නේ සෑහෙන සතුටුදායක තත්වයක් :yes:

    ara indian eka balapan
    virgin woman diaries.
    :rolleyes::rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බාගෙන තියාගත්තත් පාඩු නෑ.... ඇත්ත කතාවක් ලෙසටම රගනවා
    තව බලපන් බොරලුපාර, පුංචි වලව්ව, තව තිබුන ගිරිරාජ් හදහන් බලලා ෆේමස් වෙන කතාවක්...... ඕව තමයි කාලෙකට ඉස්සෙල්ලා බලපු හොද කතා

    mokakda 240 episode katawa :rolleyes::eek:

    download link?
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ලංකාවේ සිංහල ටෙලි නාට්ටියක් වෙනුවෙන් රෙප් කපාගන්නවා කියන්නේ සෑහෙන සතුටුදායක තත්වයක් :yes:

    සිරාවටම ඔයී :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :oo:

    giniavi saha ginikeli kiwwama mama hituwe hadda parana film eka kiyala.
    mehema natyakuth gihilla etakota.
    kotas 240 ekatu karapu link ekak ehema neane :baffled::P
    උබ මේක බැලුවේ නැද්ද?? :shocked::shocked: මාත් කිරියේ ඒ දවස්වලම දාල තිබුන ත්‍රෙඩ් එකක් දැකලා බාන් බැලුවේ. ගම්පලාතේ සිද්දියක් නිසා මං ඔය ස්ටොරිය දන්නවා පට්ටෙට ගහල තියෙනවා :cool::cool: බෑවට පාඩු නෑ, ඩිෂුම් ඩිෂුම් ආසනම් බලපං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මේක බැලුවේ නැද්ද?? :shocked::shocked: මාත් කිරියේ ඒ දවස්වලම දාල තිබුන ත්‍රෙඩ් එකක් දැකලා බාන් බැලුවේ. ගම්පලාතේ සිද්දියක් නිසා මං ඔය ස්ටොරිය දන්නවා පට්ටෙට ගහල තියෙනවා :cool::cool: බෑවට පාඩු නෑ, ඩිෂුම් ඩිෂුම් ආසනම් බලපං

    hoyanna one ehenm:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22299005 said:
    ලැජ්ජ් නැද්ද හුස්තෝ ඔහොම රෙප් කපන්න

    හොද කුනුහබ්බ ටිකක් දාල වෙන එකෙක් ගේ නමක් දාල කපහන් හුස්තෝ

    :rofl::rofl::rofl::rofl: