කුමක් කරන්නද මා

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කුමක් කරන්නද මා

    සුවද මල් දවටා
    සනසන්න හිටියා
    එකට එක අමුණා ....මුතු
    පළදන්න සිටියා..
    නමුත් මා හැරදා......ඔබ
    යන්නට යනවා හෙට
    කුමක් කරන්නද මා.......

    ඔබට සමු දෙනවා
    සොදුරියෙ
    ඔබට සමුදෙනවා

    පොඩි අදහසක් ගනන් ගන්න එපා hodeee...:)