කුමක් කලත්..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    2356164715_small_1.jpg


    කොතෙක් දැගලුවත් සඟවා ගන්නට,
    නෙතු පියාගත් නිමේශයක් පාසා..
    ඔබ එයි මාගේ මතකයට.
    සෙනෙහසින් පිරවූ මාගේ මතකය,
    ක්ෂණයකින් කඩා වැටුනේ මන්ද?
    මාගේ පිවිතුරු ඒ උතුම් ආදරය,
    ඔබට පිදුවේ..
    සදා නොමියෙන ලෙසට,
    චපල සිත් හී වූ ඔබේ ආදරයෙන්,
    අදුරු විය මාගේ ජීවිතය....

    කුමක් කලත්..
    අමතක කරන්නට බැරිය,
    නුබට වූ මාගේ සෙනෙහස.....



    මේකත් මට එව්ව එකක් , එව්ව කෙනා නම කියන්න එපා කිව්වා
    අපි එයාට නමක් දාමු

    " ආඩම්බරකාරි "

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එව්ව කෙනා ලස්සනට කවි ලියන්නව ධන්නවා වගේ නේ
    ලස්සන නිර්මාණයක් බ්‍රෝ
    ධිගටම ලියන්න ඔබට ජය
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    එව්ව කෙනා ලස්සනට කවි ලියන්නව ධන්නවා වගේ නේ
    ලස්සන නිර්මාණයක් බ්‍රෝ
    ධිගටම ලියන්න ඔබට ජය

    ඔව් එයා වැඩකාරය , ස්තූතියි ඔබට
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ ලස්සනට කවි ලියන ආඩම්බරකාරිගෙ හිත රිදෙව්වෙ කවුද.....

    ලස්සන නිර්මාණයක් සහෝ.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෑත කාලයේ මල්ලි බොහෝසෙයින් කලේ කවුරුහරි මල්ලිට එවන නිර්මාන අපිත් එක්ක බෙදාගන්න එක....

    වරදක් නෑ ඒක හොඳයි ලස්සන හිතට වදින නිර්මානයක් ලියපු කෙනාටත් සහයෝගයක් වශයෙන් කා අතරත් බෙදා හදා ගන්න එක..


    නමුත් මං කැමතියි ආයෙමත් මල්ලි ලියන්න පටන් ගන්නවා නම්..මල්ලිගේ මුල් තියෙන්නේ කවි නිසදැස් අතරේ කියලයි මට වැඩියෙන් දැනෙන්නේ..


    විගහට එකක් ලියමු...ඔබට ජය..