කුමක් ද මේ "ප්‍රීතියෙන්

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    කුමක් ද මේ "ප්‍රීතියෙන්

    කුමක් ද මේ "ප්‍රීතියෙන් ඉපිලෙනවා " කියන සිංහල භාෂා යෙදු මේ තේරුම ?
    ඔබේ අදහස් දක්වන්න . බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ . මේ වචන දෙකේ
    වාක්‍යයේ අපූරු තේරුමක් තියෙනවා . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න .ියන්න .
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මෙතෙක් මෙයට ප්‍රතිචාර දක්වූ සියලු දෙනා සුවපත්වෙත්වා !
    ඔවුන්ට ඉක්මනින්ම ප්‍රඥාව පහළවේවා !
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....

    පොස්ට් 7405 දාල ඕය දන්නවා ඇතිනේ කියන්න බලන්න ඔයාල මොනවහරි කිව්වොත් මාත් කියනවා
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....

    මම නම් එලකිරියට වෛරස් ගෙනාවේ නැහැ .එත් මගේ පොස්ට් එකෙන් පස්සේ මේ ත්රෙඅඩ් එකට
    කොම්මෙන්ට් කරන යට එකම ලෙඩක් හැදිලා තියෙනවා බලමු තව කීදෙනෙකුට එක බෝවෙවිද කියල
    තමන්ගේ තරම තමන් දන්නේ නැතියට හැදෙන ලෙඩක් ඔඅක .
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම නම් එලකිරියට වෛරස් ගෙනාවේ නැහැ .එත් මගේ පොස්ට් එකෙන් පස්සේ මේ ත්රෙඅඩ් එකට
    කොම්මෙන්ට් කරන යට එකම ලෙඩක් හැදිලා තියෙනවා බලමු තව කීදෙනෙකුට එක බෝවෙවිද කියල
    තමන්ගේ තරම තමන් දන්නේ නැතියට හැදෙන ලෙඩක් ඔඅක
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මෙන්න මේ විදියට ත්රෙඅඩ් එකක් ලියන්න .එතකොට එළකිරියේ ඉඉන්න සමහරක්
    " බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ ." මේ ටික ට්ය්පේ කරනවා නොඅනුමානයි .
    කෙසේවෙතත් මේ නූලට උනන්දුවක් නැත්නම් කොම්මෙන්ට් දානවයි . මේක කට්ටියගේ කොහෙටද වැදිලා ....

    කුමක් ද මේ "*********** " කියන සිංහල භාෂා යෙදු මේ තේරුම ?
    ඔබේ අදහස් දක්වන්න . බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ . මේ වචන දෙකේ
    වාක්‍යයේ අපූරු තේරුමක් තියෙනවා . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න .ියන්න .

    chammmy

    Member
    Apr 20, 2008
    358
    2
    0
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....

    අපේ රටේ එවුන්ගේ හැටි තමයි එකෙක් පාරේ හෙළුවෙන් ගියොත් අනිත් එකත් එකම කොපිකරනවා .
    තමන්කවුද කියල දන්නේ නැති කම තමයි .ඇත්තටම අපි එකෙකුට එක්කෙනෙක් ගොඩක් වෙනස් .
    එක තෙරුගන්න බැහැනේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ වචන දෙකේ වාක්‍යයේ අපූරු තේරුමක් තියෙනවා...දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මේ වචන දෙකේ වාක්‍යයේ අපූරු තේරුමක් තියෙනවා...දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...

    ලක්නාතේ වාතේ
    නොදත් නිසා අනාතේ
    ඉන තිබුනේ වනාතේ
    වනාතේ සිරා වනාතේ