කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    මේ වගේ ඒව ෂුවර් නැතුව දාන්න එපා බං. තැපැල් ඡන්ද දිනලා ඉන්නවා කියන්නේ කොහොමත් ඔතන ඉන්නේ අනුරට සපෝට උන්. ඒ අස්සේ හොර ඡන්ද දාන්න පුළුවන්ද ලොකු මාජින් එන්න.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    මේ වගේ ඒව ෂුවර් නැතුව දාන්න එපා බං. තැපැල් ඡන්ද දිනලා ඉන්නවා කියන්නේ කොහොමත් ඔතන ඉන්නේ අනුරට සපෝට උන්. ඒ අස්සේ හොර ඡන්ද දාන්න පුළුවන්ද ලොකු මාජින් එන්න.
    ehema ekak newei bn
    50% nathi unath ai 1st round eke results denne naththe kyla api kiyanne
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ko first round full results???
    Eka nodi second vote count karama koheda yako transparency eka, WTF?

    චන්ද ගණින උන් කන්‍නේ බොන්නේ නැද්ද?😹

    නිකන් බැරි කම වහගන්න රට අවුලවන්‍නේ නැතුව හිටපං..උඹල වගේ රට ඉන්න ජෙප්පොන්ට නම් අවුලක් නෑ..ලංකාවේ අැඳිරි නීතිය දැම්මහම අපිටයි වදේ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    චන්ද ගණින උන් කන්‍නේ බොන්නේ නැද්ද?😹
    ඒකෙයි මම දාපු එකෙයි සම්බන්ධයක් නෑනෙ, අනික කවුන්ටින් කරන උන් ඉස්කෝලෙ බෙල් එක ගහද්දි සෙට් එක බ්‍රේක් එකක් අරං කාල එනකන් counting නවත්තන්නෙ නෑ :lol:

    මං ජෙප්පෙක්? ට්‍රැක්ද මිනිහො, රට අව්ලවනව කියන්නෙ මෝල්ද?
     
    • Like
    Reactions: shenat

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අනුරට වැඩිපුරම චන්ද එන්න තියෙන දිස්ත්‍රික්ක වල රිසල්ට් එළියට නොදී මොකක්ද මේ දෙවෙනි මනාප ගණන් කරනව කියන්නෙ? :angry:

    එහෙම කරන්නෙ කොහොමද??

    මුල ඉඳලම සජියට වැඩිපුර චන්ද එන්න තියෙන ආසන වල රිසල්ට් දීලා අනුරයි, සජිතුයි අතර චන්ද වල ලොකු වෙනසක් නෑ කියලා රටට පෙන්නන්න හදන ගේමක් ගෙනිච්චා. ඒ උනාට ඒක ඇත්ත නෙවෙයි කියන එක අපිට තේරෙනවා.

    ලැජ්ජ නැති පොන්නප්පුලා කුමන්ත්‍රණේ පටන් අරන්ද?

    ඈ බන් උඹ කියන්නෙ පොන්නයන්ට පොන්න වැඩ නොකර ඉන්න කියලද??
    පොන්නයගෙ ගතිය තමයි ඔය! :growl:
    හුත්තිගෙපුත්තු ටික ඇද ඇද ඉන්නවා දෙන්නෑ ලේසියෙන්!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    ithin transparency ekak koo election eke
    katin kiyanawa 50% na kiyala habai data na
    Procedure එක නන් මං දන්නේ නෑ. දෙවනි පාර ගයින්න ඉල්ලලා කියලත් කියනවා. ගැනලා ඉවර උනාම හරියටම විස්තරය දෙයි. ඔය හැම එකක්ම ඉන්නවැනේ පක්ෂවල උන් උන්ට රිසල්ත් දීලා ඇති අපිට නොදුන්නාට
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    නිකන් ගොන් කතා දාන්න එප බන්. ඉස්සර වගේ හොර කරන්න බෑ දැන්. කොහෙන් හරි ලීක් වෙනවා.
    news ekak hariyata kiyawanna bari gonek owa danne na bn 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මුන් results hold කරන්නේ

    මෙන්න මේකයි ප්‍රශ්නෙ.

    ඒවා එකපාරක් ගණන් කරලා ඉවරයි. 50% නෑ. ආයේ ගණන් කරනවා එක එක පකයලට සැක නිසා. ඒ ප්‍රතිඵල පරක්කුයි

    මෙන්න මේකයි ප්‍රශ්නෙ.
    කෝ ඉතුරු රිසල්ට්? ඒව මහජනය දැනගන්න ඕනනෙ අනිත් ටික වගේ. කෝ ඒවා?

    අනික ඒ බහුතරය අනුරට වැඩිපුර චන්ද එන්න තියෙන ආසන
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    Procedure එක නන් මං දන්නේ නෑ. දෙවනි පාර ගයින්න ඉල්ලලා කියලත් කියනවා. ගැනලා ඉවර උනාම හරියටම විස්තරය දෙයි. ඔය හැම එකක්ම ඉන්නවැනේ පක්ෂවල උන් උන්ට රිසල්ත් දීලා ඇති අපිට නොදුන්නාට
    Oww e ee unata athule wena gemsk da mnda
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    2nd manape ena count eka first manape count ekata add karala neda result eka denne? so 2nd vote eken sajiyata 1 million gap ekak alla ba ban..4 million wage count karanne..eken 1 million gap ekak ganna ona..oken 500,000 wath 2nd vote deela nathuwa athi sure ekata.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    මෙන්න මේකයි ප්‍රශ්නෙ.



    මෙන්න මේකයි ප්‍රශ්නෙ.
    කෝ ඉතුරු රිසල්ට්? ඒව මහජනය දැනගන්න ඕනනෙ අනිත් ටික වගේ. කෝ ඒවා?

    අනික ඒ බහුතරය අනුරට වැඩිපුර චන්ද එන්න තියෙන ආසන
    Oww ekatahama thama mchn aula

    Ko gampaha ehema
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උඹ ඕස්ට්‍රේලියාවේ හිටියට අනුරගෙ කට්ටිය එතන ඉන්නව


    මූ ඕස්ට්‍රේලියාවේ නෙමේ බන් ඉන්නේ ලංකාවේ ඉදන් බොරු කිය කිය ඉන්න් එකෙක්.

    මූ තැරි මෝඩ බයියෙක් කියලා මන් දැනගත්තේ අර ට්‍රම්ප්‍ට වෙඩි වදින සීන් එකේ ගොන් thread එකෙන.ඒකේ ඇරගත්ත පාර ආයි ඒ පැත්ත පලාතක ආවේ නෑ.ඒ වගේ එකෙක්ගෙන් උබලා මොනාද බලාපොරොත්තු වෙන්නේ? :rofl:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ithin manaapa ganan kalath 50%ta wadaa thibboth thibba eka thama dinanne..
    kohoma ganan kalath prashnayak naha..

    othana time ithuru kara ganna mama hithanne 50% enne naha kiyala sure unama panaapa ganinna set wenne..
    naththan okkoma ganala iwara wela aye manaapa ganinna patan gathoth thawa dawasak 2k yanai iwara wenakota..