මේ වගේ ඒව ෂුවර් නැතුව දාන්න එපා බං. තැපැල් ඡන්ද දිනලා ඉන්නවා කියන්නේ කොහොමත් ඔතන ඉන්නේ අනුරට සපෝට උන්. ඒ අස්සේ හොර ඡන්ද දාන්න පුළුවන්ද ලොකු මාජින් එන්න.
ehema ekak newei bnමේ වගේ ඒව ෂුවර් නැතුව දාන්න එපා බං. තැපැල් ඡන්ද දිනලා ඉන්නවා කියන්නේ කොහොමත් ඔතන ඉන්නේ අනුරට සපෝට උන්. ඒ අස්සේ හොර ඡන්ද දාන්න පුළුවන්ද ලොකු මාජින් එන්න.
Ko first round full results???
Eka nodi second vote count karama koheda yako transparency eka, WTF?
මොකක් හරි procedure එකක් ඇති නෙ බං. මේ පළවෙනි පාරනේ දෙවැනි මනාපයක් ගයින.ehema ekak newei bn
50% nathi unath ai 1st round eke results denne naththe kyla api kiyanne
ithin transparency ekak koo election ekeමොකක් හරි procedure එකක් ඇති නෙ බං. මේ පළවෙනි පාරනේ දෙවැනි මනාපයක් ගයින.
ඒකෙයි මම දාපු එකෙයි සම්බන්ධයක් නෑනෙ, අනික කවුන්ටින් කරන උන් ඉස්කෝලෙ බෙල් එක ගහද්දි සෙට් එක බ්රේක් එකක් අරං කාල එනකන් counting නවත්තන්නෙ නෑචන්ද ගණින උන් කන්නේ බොන්නේ නැද්ද?![]()

අනුරට වැඩිපුරම චන්ද එන්න තියෙන දිස්ත්‍රික්ක වල රිසල්ට් එළියට නොදී මොකක්ද මේ දෙවෙනි මනාප ගණන් කරනව කියන්නෙ?
එහෙම කරන්නෙ කොහොමද??
මුල ඉඳලම සජියට වැඩිපුර චන්ද එන්න තියෙන ආසන වල රිසල්ට් දීලා අනුරයි, සජිතුයි අතර චන්ද වල ලොකු වෙනසක් නෑ කියලා රටට පෙන්නන්න හදන ගේමක් ගෙනිච්චා. ඒ උනාට ඒක ඇත්ත නෙවෙයි කියන එක අපිට තේරෙනවා.
ලැජ්ජ නැති පොන්නප්පුලා කුමන්ත්‍රණේ පටන් අරන්ද?
Procedure එක නන් මං දන්නේ නෑ. දෙවනි පාර ගයින්න ඉල්ලලා කියලත් කියනවා. ගැනලා ඉවර උනාම හරියටම විස්තරය දෙයි. ඔය හැම එකක්ම ඉන්නවැනේ පක්ෂවල උන් උන්ට රිසල්ත් දීලා ඇති අපිට නොදුන්නාටithin transparency ekak koo election eke
katin kiyanawa 50% na kiyala habai data na
news ekak hariyata kiyawanna bari gonek owa danne na bnනිකන් ගොන් කතා දාන්න එප බන්. ඉස්සර වගේ හොර කරන්න බෑ දැන්. කොහෙන් හරි ලීක් වෙනවා.
ඇයි මුන් results hold කරන්නේ
ඒවා එකපාරක් ගණන් කරලා ඉවරයි. 50% නෑ. ආයේ ගණන් කරනවා එක එක පකයලට සැක නිසා. ඒ ප්‍රතිඵල පරක්කුයි
Oww e ee unata athule wena gemsk da mndaProcedure එක නන් මං දන්නේ නෑ. දෙවනි පාර ගයින්න ඉල්ලලා කියලත් කියනවා. ගැනලා ඉවර උනාම හරියටම විස්තරය දෙයි. ඔය හැම එකක්ම ඉන්නවැනේ පක්ෂවල උන් උන්ට රිසල්ත් දීලා ඇති අපිට නොදුන්නාට
Oww ekatahama thama mchn aulaමෙන්න මේකයි ප්‍රශ්නෙ.
මෙන්න මේකයි ප්‍රශ්නෙ.
කෝ ඉතුරු රිසල්ට්? ඒව මහජනය දැනගන්න ඕනනෙ අනිත් ටික වගේ. කෝ ඒවා?
අනික ඒ බහුතරය අනුරට වැඩිපුර චන්ද එන්න තියෙන ආසන
උඹ ඕස්ට්‍රේලියාවේ හිටියට අනුරගෙ කට්ටිය එතන ඉන්නව
කලබල ඇති නොකර ඉදපන්