කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    Public Results Release කරන්නේ නැතුව Data එක්ක.. කටින් විතරක් 50% නෑ කියලා Data හංඟන් දෙවැනි මනාපේ ගනන් කරන එක පිස්සුවක්නේ !! ඕනේ කෙනෙක්ට තේරෙනවා හොර වැඩක් නැතත් එතන අවුලක් තියෙනවා කියලා
     
    • Love
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    අන්න ඒකයි මම කියන්නෙ. එතකෙිට අපි කාටවත් ප්‍රශ්නයක් නෑ.

    පළවෙනි වටයෙ මනාප වල කාටහරි සැකයක් තියෙන නිසා දෙවෙනි තුන්වෙනි පාර ගණන් කරනව කියන එකත් කමක් නෑ. ඒක එහෙනං රටට කියන්න ඕන ප්‍රවෘත්ති සාකච්චා තියපු වෙලේ.

    සැකේ තියෙන්නෙ ඔය එකක්වත් නොකරපු එක
    මැ.කො. කොහොමද press එකක් දෙන්නෙ රටේ සමස්ථ පළමු මනාප කියන්න කලින්?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    Public Results Release කරන්නේ නැතුව Data එක්ක.. කටින් විතරක් 50% නෑ කියලා Data හංඟන් දෙවැනි මනාපේ ගනන් කරන එක පිස්සුවක්නේ !! ඕනේ කෙනෙක්ට තේරෙනවා හොර වැඩක් නැතත් එතන අවුලක් තියෙනවා කියලා

    මෙතන කැම්පේන් බයියො කියන ඒව කනට ගන්න එපා.

    මෙිකද කුමන්ත්‍රණයක් කරනව නං උන්ව ගන්නවා සමාජයෙ මතය හදන්න
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වීම සහ දෙවැනි මනාපය ගණන් කිරීම සම්බන්ධයෙන් මතුවී තිබෙන ව්‍යාකූලත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා විසින් කරනු ලබන පැහැදිලි කිරීම
    https://tinyurl.com/ycy8pnhn
     
    • Like
    Reactions: jhnnwp

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අවුලක් නෑ. ලපයා තමා දිනන්නේ.


    50% ක් නැහැ ඔයි කයිය නම් කෝටියක් ගන්න🤣
    3% ඉදන්නේ ආවේ..කෝටියක් වගේ තමා උන්ගේ පෑත්තෙන් බෑලුවාම. රනිල්ලා මහින්දලා ඈරපු ඈරිල්ලේ ප්‍රතිපල තමා ඔය
    ------ Post added on Sep 22, 2024 at 2:46 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    අවුලක් නෑ. ලපයා තමා දිනන්නේ.


    3% ඉදන්නේ ආවේ..කෝටියක් වගේ තමා උන්ගේ පෑත්තෙන් බෑලුවාම. රනිල්ලා මහින්දලා ඈරපු ඈරිල්ලේ ප්‍රතිපල තමා ඔය
    ------ Post added on Sep 22, 2024 at 2:46 PM
    ඒකට ජෙප්පෝ නම් කයිය ගැහුවේ 80%ක් ගන්න 🤦
    අඩුම ගානේ 50% ක් ගන්න බැරි උනා
    උතුර නැගෙනහිර ගෙඩි පිටින් පරාදයි 🤦
     
    • Haha
    Reactions: KadawathaKolla

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බය වෙන්න එපා බන් එහෙම කේස් එකක් වෙන්නේනැ රටින් යන්න ඕනේ අයට කාලය අරන් දෙනවා උඹලා බය වෙන්න එපා ඔහේඉඳලා 50% නැති නිසා තමයි 2න්ඩ් කවුන්ට් එකට යන්නේ එකට ගියා කියලා වෙනසක් වෙන්නේ නැ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඒකට ජෙප්පෝ නම් කයිය ගැහුවේ 80%ක් ගන්න 🤦
    අඩුම ගානේ 50% ක් ගන්න බැරි උනා
    උතුර නැගෙනහිර ගෙඩි පිටින් පරාදයි 🤦
    ඒවා ඔක්කොම හොද ලක්ෂණ බන්.. ලපයාට මොලේ තියෙන හින්දා තේරුම් ගනී.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    ඒකට ජෙප්පෝ නම් කයිය ගැහුවේ 80%ක් ගන්න 🤦
    අඩුම ගානේ 50% ක් ගන්න බැරි උනා
    උතුර නැගෙනහිර ගෙඩි පිටින් පරාදයි 🤦
    පැරදුනා නම් පලයාන් බං තව පිච නොවී
    එරෝසානය නම් පැරදුනා මාරු උනා

    වැඩි ඡන්ද ලක්ස 13කින් දුන්නෙ දහදගෙන් පාලොස්දාහෙන් නෙමේ මහීල වගේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තියන ප්‍රතිපල එක්ක නම් පාර්ලිමේන්තු චන්දෙ කැද හැලියක් වෙනවා. විපක්ශයට බහුතරය යනවා. 2015 යහපාලන කැදහැලිය වගේ වෙයි වගේ නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,046
    113
    දෙහිවල
    පොඩ්ඩට හරි ඉඩ දුන්නොත් මොනව වෙයිද කියන්න බෑ. ඒකයි කලබල වෙන්නෙ 🫢
    දැන් හරිනේ. දන්න කාලෙක ඉදන් උබ සහ තව දෙතුන් දෙනක් විතරයි එක ප්‍රතිපත්තියක හිටියේ වෙනස් නොවී මේකේ.
    අද සමරපන් (y)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    කෝ අනිත් දිස්ත්‍රික්ක වල රිසල්ට්?
    කෝ ගම්පහ?
    කෝ මාතර?
    කෝ කුරුණෑගල?

    කෝ අනිත් ඒවා?
    Awa ahanna oney Thapal chanda Okkoma wage Deepu Saha danatamath Chanda poley inna Raajya niladaarin gen... Un dinawapu Ekage chanda result eka nodee inna bahane...

    Hitapu Janadipathi RW nam gedara yanna lasthiwenawa...
    Sajith ta thaman ta awashya widiyata chandapola niladaareen palaya karanna balayak nahane... Result aawe nathnam akata waga kiyanna wenneth ara thapal chanda walin ehalin dinawapu set ekamai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    දැන් හරිනේ. දන්න කාලෙක ඉදන් උබ සහ තව දෙතුන් දෙනක් විතරයි එක ප්‍රතිපත්තියක හිටියේ වෙනස් නොවී මේකේ.
    අද සමරපන් (y)

    මේක ලොකු දිනුමක් 💪

    හැබැයි මට නං සමරන්න පුලුවන් පාර්ලිමේන්තු චන්දෙන් බහුතරේ NPP එකට ආපු දවසට තමයි.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඇත්තට ඔය දෙවන මනාප ක්‍රමය බොරු වැඩක්. බහුතරයක් ලැබෙන කෙනා තමයි ජනපති වෙන්න ඕන. ජනාධිපතීවරනයක ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය තෙරුන් අරං නෑ මම හිතන විදියට. කාටවත් ජනපති වගේ තනතුරකට පත් කරන්න , තමං වඩාත් කැමති කෙනාට වඩා තව කෙනෙක් ඉන්න බෑ.
    බැලූ බැල්මට එහෙම පෙනුනාට වැඩිම පිරිසක් කැමති කෙනා තෝරන එක ලේසි වැඩක් නෙවෙයි 50% නැත්නම්
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    තියන ප්‍රතිපල එක්ක නම් පාර්ලිමේන්තු චන්දෙ කැද හැලියක් වෙනවා. විපක්ශයට බහුතරය යනවා. 2015 යහපාලන කැදහැලිය වගේ වෙයි වගේ නේ

    යහපාලන අල්ට්‍රා ප්‍රෝමැක්ස් වෙයි.
     
    • Like
    Reactions: lasankandy