මැ.කො. කොහොමද press එකක් දෙන්නෙ රටේ සමස්ථ පළමු මනාප කියන්න කලින්?අන්න ඒකයි මම කියන්නෙ. එතකෙිට අපි කාටවත් ප්‍රශ්නයක් නෑ.
පළවෙනි වටයෙ මනාප වල කාටහරි සැකයක් තියෙන නිසා දෙවෙනි තුන්වෙනි පාර ගණන් කරනව කියන එකත් කමක් නෑ. ඒක එහෙනං රටට කියන්න ඕන ප්‍රවෘත්ති සාකච්චා තියපු වෙලේ.
සැකේ තියෙන්නෙ ඔය එකක්වත් නොකරපු එක
Public Results Release කරන්නේ නැතුව Data එක්ක.. කටින් විතරක් 50% නෑ කියලා Data හංඟන් දෙවැනි මනාපේ ගනන් කරන එක පිස්සුවක්නේ !! ඕනේ කෙනෙක්ට තේරෙනවා හොර වැඩක් නැතත් එතන අවුලක් තියෙනවා කියලා
3% ඉදන්නේ ආවේ..කෝටියක් වගේ තමා උන්ගේ පෑත්තෙන් බෑලුවාම. රනිල්ලා මහින්දලා ඈරපු ඈරිල්ලේ ප්‍රතිපල තමා ඔය
50% ක් නැහැ ඔයි කයිය නම් කෝටියක් ගන්න
ඒකට ජෙප්පෝ නම් කයිය ගැහුවේ 80%ක් ගන්නඅවුලක් නෑ. ලපයා තමා දිනන්නේ.
3% ඉදන්නේ ආවේ..කෝටියක් වගේ තමා උන්ගේ පෑත්තෙන් බෑලුවාම. රනිල්ලා මහින්දලා ඈරපු ඈරිල්ලේ ප්‍රතිපල තමා ඔය
------ Post added on Sep 22, 2024 at 2:46 PM
ඒවා ඔක්කොම හොද ලක්ෂණ බන්.. ලපයාට මොලේ තියෙන හින්දා තේරුම් ගනී.ඒකට ජෙප්පෝ නම් කයිය ගැහුවේ 80%ක් ගන්න
අඩුම ගානේ 50% ක් ගන්න බැරි උනා
උතුර නැගෙනහිර ගෙඩි පිටින් පරාදයි![]()
පැරදුනා නම් පලයාන් බං තව පිච නොවීඒකට ජෙප්පෝ නම් කයිය ගැහුවේ 80%ක් ගන්න
අඩුම ගානේ 50% ක් ගන්න බැරි උනා
උතුර නැගෙනහිර ගෙඩි පිටින් පරාදයි![]()
දැනුයි අර නුලෙන් එලියට ආවේ. උබත් පොඩ්ඩට කලබල වෙනවා නේද?
දැන් හරිනේ. දන්න කාලෙක ඉදන් උබ සහ තව දෙතුන් දෙනක් විතරයි එක ප්‍රතිපත්තියක හිටියේ වෙනස් නොවී මේකේ.පොඩ්ඩට හරි ඉඩ දුන්නොත් මොනව වෙයිද කියන්න බෑ. ඒකයි කලබල වෙන්නෙ 🫢
Awa ahanna oney Thapal chanda Okkoma wage Deepu Saha danatamath Chanda poley inna Raajya niladaarin gen... Un dinawapu Ekage chanda result eka nodee inna bahane...කෝ අනිත් දිස්ත්‍රික්ක වල රිසල්ට්?
කෝ ගම්පහ?
කෝ මාතර?
කෝ කුරුණෑගල?
කෝ අනිත් ඒවා?
දැන් හරිනේ. දන්න කාලෙක ඉදන් උබ සහ තව දෙතුන් දෙනක් විතරයි එක ප්‍රතිපත්තියක හිටියේ වෙනස් නොවී මේකේ.
අද සමරපන්![]()
බැලූ බැල්මට එහෙම පෙනුනාට වැඩිම පිරිසක් කැමති කෙනා තෝරන එක ලේසි වැඩක් නෙවෙයි 50% නැත්නම්ඇත්තට ඔය දෙවන මනාප ක්‍රමය බොරු වැඩක්. බහුතරයක් ලැබෙන කෙනා තමයි ජනපති වෙන්න ඕන. ජනාධිපතීවරනයක ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය තෙරුන් අරං නෑ මම හිතන විදියට. කාටවත් ජනපති වගේ තනතුරකට පත් කරන්න , තමං වඩාත් කැමති කෙනාට වඩා තව කෙනෙක් ඉන්න බෑ.
තියන ප්‍රතිපල එක්ක නම් පාර්ලිමේන්තු චන්දෙ කැද හැලියක් වෙනවා. විපක්ශයට බහුතරය යනවා. 2015 යහපාලන කැදහැලිය වගේ වෙයි වගේ නේ