කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඒකෙයි මම දාපු එකෙයි සම්බන්ධයක් නෑනෙ, අනික කවුන්ටින් කරන උන් ඉස්කෝලෙ බෙල් එක ගහද්දි සෙට් එක බ්‍රේක් එකක් අරං කාල එනකන් counting නවත්තන්නෙ නෑ :lol:

    මං ජෙප්පෙක්? ට්‍රැක්ද මිනිහො, රට අව්ලවනව කියන්නෙ මෝල්ද?

    නෑ වෙලා තියෙන්නෙ ,වෙනද පුරුද්දට ගැනල list හදල ඉවරකරල 50% වැඩියි කියල හිතල කට්ටිය ගෙදර ගිහින් .... දැන් ආයෙම ගෙන්නනවලු ....නියෝජිතයො නැතුව සමහර තැන්වල...

    කට කථා හොඳේ ... මම counting නෑ ...
     
    • Like
    Reactions: nvhcc89

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    මනාප වලිනුත් 50% නැතිවුණොත් මොකද වෙන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යහපාලන අල්ට්‍රා ප්‍රෝමැක්ස් වෙයි.

    ඔකම තමා වෙන්නෙ බන්. ජනාධිපතිට සපොර්ට් නැති ආන්ඩුවක්. ගූ හැලියක් වෙන්නේ. අනිවා වෙන්නෙ සජියා එක්ක අනික් පක්ශ එකට වෙලා ආන්ඩුවක් හදනවා.

    Npp එක හොරු ගන්නෙ නැති හින්දා ඒ පක්ශ වලින් මන්ත්‍රිලා එකතු කරගන්නෙත් නෑ. අන්තිමට වෙන්නෙ ආන්ඩුව නෑ කියන්නෙ දුන්න පොරොන්දු ඉටු කරන්න බෑ.
    ගූ හැලියක් වෙන්නෙ
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    එහෙම නෙවෙයි නෙහ්, මනාප total එක අරන් අනුරටයි සජිත්ටයි බෙදල දානව මනාප තියෙනව නම්
    50% නැති උනාට අවුලක් නැද්ද....

    ඔකම තමා වෙන්නෙ බන්. ජනාධිපතිට සපොර්ට් නැති ආන්ඩුවක්. ගූ හැලියක් වෙන්නේ. අනිවා වෙන්නෙ සජියා එක්ක අනික් පක්ශ එකට වෙලා ආන්ඩුවක් හදනවා.

    Npp එක හොරු ගන්නෙ නැති හින්දා ඒ පක්ශ වලින් මන්ත්‍රිලා එකතු කරගන්නෙත් නෑ. අන්තිමට වෙන්නෙ ආන්ඩුව නෑ කියන්නෙ දුන්න පොරොන්දු ඉටු කරන්න බෑ.
    ගූ හැලියක් වෙන්නෙ
    රනිලයි සජියයි එකතු උනොත් නම් එහෙම වෙනවා...... උන් එහෙම නොකරයි කියන්ටත් බෑ.... බලේ ගන්ට ඕනම වැඩක් උන් කරයි
    ------ Post added on Sep 22, 2024 at 4:50 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    50% නැති උනාට අවුලක් නැද්ද....

    රනිලයි සජියයි එකතු උනොත් නම් එහෙම වෙනවා...... උන් එහෙම නොකරයි කියන්ටත් බෑ.... බලේ ගන්ට ඕනම වැඩක් උන් කරයි
    ------ Post added on Sep 22, 2024 at 4:50 PM

    උන් මෙකෙන් පාඩමක් ඉගෙන ගෙන ඔක අනිවාර්යයෙන් කරනවා.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    මනාපෙ (විතරක්) 50%ක් බලන් නෑ
    මනාප එක්ක total එකෙත් 50% බලන්නෙ නෑ, වැඩි එකා දිනනව chapter closed, nattam oka never ending ne ban...
    එහෙනම් කොහොමත් අනුර ජනාධිපති නේ.....
    මහා මැතිවරණ යෙදී තම වැඩේ
     
    • Like
    Reactions: nvhcc89

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මේක ලොකු දිනුමක් 💪

    හැබැයි මට නං සමරන්න පුලුවන් පාර්ලිමේන්තු චන්දෙන් බහුතරේ NPP එකට ආපු දවසට තමයි.
    දැන් පොඩ්ඩක් විවේක ගන්න මචන් (y)
    හරියට වුනේ නැත්නම් අනුර ජනපති, රනිල් අගමැති තමයි :eek:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔකම තමා වෙන්නෙ බන්. ජනාධිපතිට සපොර්ට් නැති ආන්ඩුවක්. ගූ හැලියක් වෙන්නේ. අනිවා වෙන්නෙ සජියා එක්ක අනික් පක්ශ එකට වෙලා ආන්ඩුවක් හදනවා.

    Npp එක හොරු ගන්නෙ නැති හින්දා ඒ පක්ශ වලින් මන්ත්‍රිලා එකතු කරගන්නෙත් නෑ. අන්තිමට වෙන්නෙ ආන්ඩුව නෑ කියන්නෙ දුන්න පොරොන්දු ඉටු කරන්න බෑ.
    ගූ හැලියක් වෙන්නෙ

    ඉසරහට තමයි හොඳම අතල් තියෙන්නේ 2029 වල ආය පාරක් ජාතික නායකයෙක්ට පාර ඇරෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    Patali ehema aye unp gihin Ranil ekka wada karaida
    දේශපාලනය කියන්නේ ඉවසන්න ඕන ක්‍රීඩාවක්.
    කලබල උනොත් බිමටම වැටෙනවා. අනික තරහ මරහා හිතේ තියන් බැහැ.

    රනිල් සමුගත්තේ නැත්නම් සජබේ ටිකයි, පුට්ටෝ ටිකයි, නිදහස් පක්ෂේ ටිකයි එකතුකරන් මහා චන්දෙට එනවා. එනවා විතරක් නෙමේ ගේමක් ගහන්නත් ඉඩ තියෙනවා. ඊයේ ගහපු කතිරේ අනුරට ගහපු කතිරයක්. NPP එකට බහුතරේ හම්බුනේ නැති උනොත් ප්‍රශ්න ගොඩක මුලක්. දෙසැම්බර් ලංවෙලා කතාකරමු (y)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉසරහට තමයි හොඳම අතල් තියෙන්නේ 2029 වල ආය පාරක් ජාතික නායකයෙක්ට පාර ඇරෙනවා.

    අනිවා ඩෙෆා කෙලෝ ගන්නවා හොදම එකෙන් 2028 ණය ගෙවන්න පටන් ගන්නකොට 2019 ඉදන් පොලිය එක්ක ගෙවන්න ඔන නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනය කියන්නේ ඉවසන්න ඕන ක්‍රීඩාවක්.
    කලබල උනොත් බිමටම වැටෙනවා. අනික තරහ මරහා හිතේ තියන් බැහැ.

    රනිල් සමුගත්තේ නැත්නම් සජබේ ටිකයි, පුට්ටෝ ටිකයි, නිදහස් පක්ෂේ ටිකයි එකතුකරන් මහා චන්දෙට එනවා. එනවා විතරක් නෙමේ ගේමක් ගහන්නත් ඉඩ තියෙනවා. ඊයේ ගහපු කතිරේ අනුරට ගහපු කතිරයක්. NPP එකට බහුතරේ හම්බුනේ නැති උනොත් ප්‍රශ්න ගොඩක මුලක්. දෙසැම්බර් ලංවෙලා කතාකරමු (y)

    ඔව් මටත් හිතෙන්නෙ ඔන්න ඕක.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අනිවා ඩෙෆා කෙලෝ ගන්නවා හොදම එකෙන් 2028 ණය ගෙවන්න පටන් ගන්නකොට 2019 ඉදන් පොලිය එක්ක ගෙවන්න ඔන නේ.

    ඔව් බන් 2025 ජනවාරි වල ඉඳලා අතල් තමයි රනිල් ගියේ හොඳ ටොෆි එකක් සෙට් කරලා 2025 වලත් තියනවා නය ගෙවන්න රට ඉන්න අය අර කිවූවා වගේ 500USD වත් ඒවූවේ නැතම් තමයි වැඩේ වෙන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් 2025 ජනවාරි වල ඉඳලා අතල් තමයි රනිල් ගියේ හොඳ ටොෆි එකක් සෙට් කරලා 2025 වලත් තියනවා නය ගෙවන්න රට ඉන්න අය අර කිවූවා වගේ 500USD වත් ඒවූවේ නැතම් තමයි වැඩේ වෙන්නේ.

    අනිවා ගොටාට හාමු සෙට් කරපු ටොපියම තමා මේ පාර අනුරට සෙට් කරෙ.

    රට ඉන්න උන් චන්දේ දාන්න එනව කියලා ආවේ නෑ වගේ. $500ත් එව්වේ නැත්නම් ඉතින් අනාගතයි
     
    • Like
    Reactions: Rasika212

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා ගොටාට හාමු සෙට් කරපු ටොපියම තමා මේ පාර අනුරට සෙට් කරෙ.

    රට ඉන්න උන් චන්දේ දාන්න එනව කියලා ආවේ නෑ වගේ. $500ත් එව්වේ නැත්නම් ඉතින් අනාගතයි

    රට ඉන්න උන් ආවෙ නෑ කියන්න බෑනෙ බන්. කොච්චර පොඩ්ඩද රට ඉන්නෙ ලංකාවෙ ඉන්න ගානට සාපේක්ෂව. අනික ඉන්න හැමෝටම කොහොමත් එන්න බෑ ප්‍රායෝගිකව.

    ආපු අය චන්දෙ දැම්මට එහෙම ලොකු බලපෑමක් කරන්න බෑ. සමාජයෙ මතයට තියෙන බලපෑම තමයි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රට ඉන්න උන් ආවෙ නෑ කියන්න බෑනෙ බන්. කොච්චර පොඩ්ඩද රට ඉන්නෙ ලංකාවෙ ඉන්න ගානට සාපේක්ෂව. අනික ඉන්න හැමෝටම කොහොමත් එන්න බෑ ප්‍රායෝගිකව.

    ආපු අය චන්දෙ දැම්මට එහෙම ලොකු බලපෑමක් කරන්න බෑ. සමාජයෙ මතයට තියෙන බලපෑම තමයි.

    ගෝටට එන්න ප්ලේන් බුක් කරන් ආවේ බන්. තාම ඇති විඩියෝ ඒ කාලේ දාපු. උන් හදපු රැල්ලට උන් සපොර්ට් එක දුන්නෙ නෑ.

    ලක්ශ 69න් බලපං කෝ ලක්ශ 56යි ආවේ කියන්නේ. ගෝටා වෙනුවෙන් ආව උන් ඇවිල්ලා නෑ නේ යුතුකම්
    ඉටු කරන්න. තවත් පිරිසකට එන්න බැරි වෙනවා හරි එ උනාට රට ඉදන් එනවා කිව්වා ගොඩක් උන් ආවේ නෑ.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෝටට එන්න ප්ලේන් බුක් කරන් ආවේ බන්. තාම ඇති විඩියෝ ඒ කාලේ දාපු. උන් හදපු රැල්ලට උන් සපොර්ට් එක දුන්නෙ නෑ.

    ලක්ශ 69න් බලපං කෝ ලක්ශ 56යි ආවේ කියන්නේ. ගෝටා වෙනුවෙන් ආව උන් ඇවිල්ලා නෑ නේ යුතුකම්
    ඉටු කරන්න. තවත් පිරිසකට එන්න බැරි වෙනවා හරි එ උනාට රට ඉදන් එනවා කිව්වා ගොඩක් උන් ආවේ නෑ.

    මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකාවත් අාවේ නෑ නේ අනුරට චන්දේ දාන්න..😹😹