කුමන්ත්‍රණයක්

hadun

Member
Sep 13, 2007
24
5
3
කුමන්ත්‍රණයක්

දේශපාලකයෙක් නොවන කෙනෙක් පාලකයා විය යුතුයි කියන්නෙත් කුමන්ත්‍රණයක්
- 23 05 2019 - 19:21 - 1178 views - ..

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේම පාරවල් වසාතබමින් ගමන් කරන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධයෙන් ජනතාව සිටින පීඩනය පෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

අද (23දා) බත්තරමුල්ල නෙලූම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා. මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් බව වසන් කරනවා.

බටහිර න්‍යාය පත‍්‍රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත් අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි.

ළඟදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.”
 
hadun

Member
Sep 13, 2007
24
5
3
ඔබලා 225 අතර ජනාධිපතිකමට අබමල් රේනුවක තරම්වත් සුදුසු කෙනෙක් නැත.ඔබලා බලලෝභී පුද්ගලයන් මිසක් ඊට එහා දෙයක් නැත.ඉතාම මහලු වයසේ සිටින ඔබ වැනි අය බලය තුල එල්ලීගන සිටීමෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන කෘතහස්ත භාවයක් නම් නොවේ.පවුල් වාදය කරපින්නගත් ඔබ ඔබගේ පවුලේ අයව යෝජාන කිරිමම ඔබ කවර ගනයේ දේශපාලනඥයෙක්ද යන්න විද්‍යාමානවේ.ඇත්ටටම අද ලංකාව තුල දේශපාලුවන් මිසක් එකදු දේශපලනඥයෙක් නැත. ඔබලාගේන් මේ රටට විසදුම් නැත.මිනිස්සු හෝන් ගැසුවේ ඇමතියන්ට මෙන්ම ඔබලාටද බව මතක තියාගන්න.2020 තුල ඔබලාට මේ රට තුල දේශපාලන අනාගතයක් නැත.
 
cbandara47

Well-known member
  • Feb 7, 2017
    415
    205
    83
    නෙලුම්ගන්නාව

    ඒ බල්ලෝ එලෙව්වොත් රටට හොදක් වෙයි මචං
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    225 නැතිව වෙන පුද්ගලයෙක් පත් කරලා හපොයි කරගත්තු දෙයක් කියල මාස දෙකතුනකින් අයිත් වෙනසක් ඉල්ලයි

    ඊට පස්සේ කියයි ....
    ඕකට හරියන්නේ පුතා ...

    විප්ලවීය ක්‍රියාමාර්ගයක්... ජනතව අතරින් විප්ලවීය නැගිටීමක්.......... හික්ස් .............................
     
    hadun

    Member
    Sep 13, 2007
    24
    5
    3
    225 නැතිව වෙන පුද්ගලයෙක් පත් කරලා හපොයි කරගත්තු දෙයක් කියල මාස දෙකතුනකින් අයිත් වෙනසක් ඉල්ලයි

    ඊට පස්සේ කියයි ....
    ඕකට හරියන්නේ පුතා ...

    විප්ලවීය ක්‍රියාමාර්ගයක්... ජනතව අතරින් විප්ලවීය නැගිටීමක්.......... හික්ස් .............................

    225න් එකෙක් පත් කර ගත්තොත් අනිවාර්යෙන්ම පසු තැවෙන්න වෙනවනේ බන්.මොකාද බන් දැන් ඉන්න 225 ඉන්න එකා රටක් ගෙනියන්න පුලුවන්.ඒක නිසා අලුත් මගක යන එක හොඳයි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ මොනවද කියන්නේ. ගෝටා දේශපාලකයෙක් නෙවෙයි නෙහ්. 225න් එකෙක් නෙවෙයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේශපාලකයෙක් නොවන කෙනෙක් පාලකයා විය යුතුයි කියන්නෙත් කුමන්ත්‍රණයක්
    - 23 05 2019 - 19:21 - 1178 views - ..

    පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එසේම පාරවල් වසාතබමින් ගමන් කරන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධයෙන් ජනතාව සිටින පීඩනය පෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    අද (23දා) බත්තරමුල්ල නෙලූම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    “වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා. මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් බව වසන් කරනවා.

    බටහිර න්‍යාය පත‍්‍රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත් අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි.

    ළඟදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.”

    Ara laksha 62n 99%k withara jeewithun athara athini. Unwa balala market karanam goda. Mokakhari lonthapol haal wargayak market karannanam oya gonnu 62 lawaa kumbura haawaganna one. paladaawa lebunata passe unwa mas karanna puluwanne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    61003521_2419469521431082_5911129125451464704_n.jpg