කුමන්ත්‍රනය පරදවන්න ආන්ඩුවට චන්දය දෙන්න&

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කුමන්ත්‍රනය පරදවන්න ආන්ඩුවට චන්දය දෙන්න&

රටට එරෙහි කුමන්ත්‍රණය පැරැදැවීමට ඡන්දය ඉල්ලයි
2014 දෙසැම්බර් මස 01 10:37:57 | . , ලක්මාල් සුරියගොඩ

‘අපි රජයට සහාය දෙන බව කිසි තැනක කියා නැහැ.අප කියන්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක් ඇති බවයි.ජනතාව එය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි.‘ යනුවෙන් බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මාධ්‍යවේදීන් සමඟ අද (01) පැවසුහ.
ජනපතිවරණයේදී රජයට සහාය දෙනවාදැයි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ හිමියෝ එසේ කීහ
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දැන් මේ රට මුසල්මානු කරනය හම්බ කරනය වෙන එක වලක්වන්න සන්ධානෙට චන්දේ දෙන්නලු:lol::lol::lol::lol: