බොදුබල සේනාවේ කඩාකප්පල්කාරී වැඩ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොදුබල සේනාවේ කඩාකප්පල්කාරී වැඩ

    '' බොදුබල සේනාවේ කඩාකප්පල්කාරී වැඩ මොනවාද කියා අපට දොස් කියන ඇමැතිවරුන්ගෙන් අහනවා ''

    - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

    හැමදාමත් සුළු පක්ෂවල එල්ලිලා පිටරට සල්ලිවලට ක
    ෑමොර ගහන වාසුදේව නානායක්කාරලා පසුගිය දවස්වල පුවත්පත්වලට කියලා තිබුණා බොදු බල සේනා සංවිධානය කඩාකප්පල්කාරී වැඩපිළිවෙළක් කියලා. ඒ විතරක් නමෛයි මේ ආණ්ඩුවේ ඇමැතිකම් කරන රාජිත සේනාරත්න වගේ උදවියගෙනුත් අපි අහන්නෙ පසුගිය අවුරුද්දේ නොවැම්බර්වල ඉඳලා අපි මේ ගෙන යන වැඩපිළිවෙළ නිසා මොනවාද කඩාකප්පල් කළේ කියලයි’ යැයි බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පෙරේදා (16) පාලින්දනුවරදී විමසූහ.
    බොදු බල සේනා පාලින්දනුවර සමුළුව පසුගිය
    (16) දා බදුරලිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැති අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.
    අනතුර දැක දැක ඒවට උඩගෙඩි දෙන මේ වගේ අයට “ පරයෝ” නොකියා වෙන මොකක්ද කියන්නෙ. හලාල් කියන්නෙ වැදගත් තා‍ලේට නීති විරෝධීව මංකොල්ලකෑමක්. බෙදුම්වාදය මේ රටට කැන්දාගන ඒමක්. අන්තවාදී දේශපාලනඥයන් සහ අන්තවාදී ඉස්ලාමීය නායකයන්ගේ මේ
    වැඩපිළිවෙළ නතර කරනතෙක් බොදු බල සේනාවේ ගමන නතර වෙන්නේ නැහැ.”
    හලාල් නාටකයේ අවසාන ජවනිකාව ඓතිහාසික මහනුවර බොදු බල සේනා සමුළුවේදී හෙළි කරනවා. ඊට පස්සේ මේ මුළු රටටම පළමු වෙඩි මුරය පත්තු කරනවා. අරාබිකාරයින්ගේ අන්තඃපුරවලට අපේ රටේ කුල කාන්තාවෝ රට අරින්නේ නැහැ කියලා ගුණ යහපත් මුස්ලිම්වරු විතරක් තෝරාගන්න අපට සිදුවෙනවා. දැනටමත් කළුතර දිස්ත්‍රික්කයේත් කළුතර, බේරුවල, අළුත්ගම සහ පයාගල වගේ ප්‍රදේශවල ඇතැම් අරාබිකාරයින්ගේ අන්තඃපුරවලට අපේ තරුණ කාන්තාවෝ බිළිවෙලා ඉවරයි. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේවා ගැන කතා කළාම අපි ජාතිවාදීන්ලු, කඩාකප්පල්කාරීන්ලු, සිංහල බස කතා කරන, සිංහල අභිචාර විදි පවත්වාගන යන ලෝකයේ තියෙන එකම රට ලංකාව විතරයි. සිංහල අපට ලෝකේ වෙන මොන රටකවත් නෑදෑයෝ, ‍ලේ ඥාතීන් නැහැ. අපට අනතුරක් අවදානමක් ආවොත් අපට යන්න වෙන තැනක් නැහැ. මහ මුහුදට පනින්නයි වෙන්නෙ. ඒ නිසයි රට රැකගැනීම ප්‍රමුඛව වගකීමක් වෙලා තියෙන්නෙ.”
    “ තිස් වසරක යුද්ධයෙන් රට මුදා ගත්තාට අපේ මව්බිමට එරෙහි කුමන්ත්‍රණ අවසන් නැහැ. වඩාත් බරපතළම කුමන්ත්‍රණය දැන් ක්‍රියාත්මක වෙනවා. මේ මතවාදී සටන අවිහිංසාවාදී සටනක්. මෙහි අවසානය ජයග්‍රහණය මිස අතර මග නතරවීම නමෛයි. ඒ ගමනේදී අපට අපේ ජීවිතවලට බරපතළ අනතුරු, අවදානම් තියෙනවා. ඒ සියල්ල හමුවේ අපේ ජීවිත අවදානම නොතකා මේ රට වෙනුවෙන් ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පෙරට යන ගමන නතර කරන්නේ නැහැ.
    “ජමෙයිතුල් උලමා සංවිධානය උගත්ලු. උගත් මේ අය ගෙන යන වැඩපිළිවෙළ මගින් සාම්ප්‍රදායික මුස්ලිම්වරු උදෙසා දෙන උපදෙස් මොනවාද? සිදුව තියෙන්නේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතරත් ගැටුම් ඇතිව තියෙනවා. අපේ මේ ව්‍යායාමය සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්වත් බේරා ගැනීමයි.
    බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමි,
    “ පසුගිය දශක කීපය තුළ සිංහල වර්ගය අඩු වී ඇති බව සංඛ්‍යා‍ලේඛන අනුවම පැහැදිලියි. ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක් 1967 ඉඳලා වඳ සැත්කම් ක්‍රමවේදය මගින්
    මේක ඇති කරලා තියෙනවා. පසුගිය දස වසර තුළ මේ රටේ තරුණ මව්වරු අට ලක්ෂ හැත්තෑ දහසක් පමණ මේ වඳ සැත්කමට ලක් කර තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය, රාජ්‍ය නොවන සංවිධාන එකතුව ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව ගම්වල තරුණ මව්වරුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු කරලා තියෙනවා. මීට පසු ඔබේ ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාව ගමේ තරුණ මව්වරුන්ට මේ වඳ සැත්කමේ අගය කියාගන ආවොත් ඇයව ආපසු හරවා යවන්න කටයුතු කරන්න අවශ්‍යයි. එසේ නොකළොත් ජාතියක් ලෙස අපි වඳ වී යනවා.”
    හැඩිගල්‍ලේ විමලසාර හිමි,
    “ සියයට නමය (9) ක් වන මුස්ලිම් මූලධර්මවාදීන්ට සියයට (91) අනූ එකක් වන ජනතාව යටපත් කිරීමට ඉඩදිය යුතු නැහැ. එසේ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. මොවුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී මංකොල්ලකෑම් ජාති, ආගම් බෙදීම ගැන කතා කළාම බොදු බල සේනාවේ සාමාජිකයන්ගේ කකුල් කඩන්න කතා කරන්න ඇතැම් ඇමැතිවරු කතා කළා. අපේ දෙපා කඩන්න හිතාගෙන ඉන්න ඇමැතිවරුන්ටයි, ඉස්ලාමීය අන්තවාදීන්ටයි අපි කියන්නේ ඒ දේවල් කරන්න හිතන තරම් ‍ලේසි වෙන එකක් නැහැ.
    “ මේ මාර්තු 31 වනදා වනවිට ජමෙයිතුල් උලමා සංවිධානය හලාල් සම්බන්ධ සියලු කටයුතු අකුලාගත යුතුයි. එසේ නතර කළ බවට නිවේදනය කරනතුරු මේ සටන නතර වන්නේ නැහැ. එතෙක් අපේ සටන නොනැවතී ඉදිරියටම යනවා. බොදු බල සේනාව මේ ගමන නතර වෙන්නේ ජයග්‍රහණයෙන් පමණයි.”
    එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ හලාල්වලින් තොර කිරි බතක් කන්න මේ රටේ ජනතාවට අවස්ථාව තිබිය යුතුයි. ඒ සඳහා අපි මාර්තු 31 දක්වා උලමා සංවිධානයට කල් දීලා තිබෙනවා.”
    උත්සවය අමතා රාජකීය පණ්ඩිත කෙවිටියාගල ඉන්ද්‍රානන්ද හිමියෝ සහ බොදු බල සේනා සංවිධානයේ වැඩසටහන් නිලධාරී කථිකාචාර්ය ඩිලන්ත විතාන මහතා ද කතා කළේය.


    සරත්කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත, සමන් කෙළින්කන්ද - පාලින්දනුවර
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව
     

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    :P



    anonymouseorgcgibinanon.jpg
     

    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    what the fuck they going to do about monk attacks in india? if they dont do anything about it we can understand about them
     
    මේක සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් අපි හැමෝගෙම රට. අපි හැමෝම මේක මතක තියාගන්න ඕනි.
    ලංකාව = සිංහල+ දෙමළ +මුස්ලිම් + බර්ගර්
    ලංකාව ත්‍රස්තවාදීන් ගෙන් බේරගන්න සිංහල වගේම මුස්ලිම්, බර්ගර් හා දෙමළ පවා මිනිස්සු තමන්ගේ ලේ හලලා තියෙනවා. එහෙම එකේ මේක සිංහල රට හරියට අපිට ඕනි විදියට ඉන්න කියන එක ඉතා වැරදියි.
    ජාතිවාදය පිටු දකිමු. ඉස්ලාම් ආගම හෝ වෙන කුමන හෝ ආගමකට අපහාස කරන අය පිටු දකින්න. බොදු බල සේනාවට සපෝට් කරන්න එපා.
     

    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    මේක සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් අපි හැමෝගෙම රට. අපි හැමෝම මේක මතක තියාගන්න ඕනි.
    ලංකාව = සිංහල+ දෙමළ +මුස්ලිම් + බර්ගර්
    ලංකාව ත්‍රස්තවාදීන් ගෙන් බේරගන්න සිංහල වගේම මුස්ලිම්, බර්ගර් හා දෙමළ පවා මිනිස්සු තමන්ගේ ලේ හලලා තියෙනවා. එහෙම එකේ මේක සිංහල රට හරියට අපිට ඕනි විදියට ඉන්න කියන එක ඉතා වැරදියි.
    ජාතිවාදය පිටු දකිමු. ඉස්ලාම් ආගම හෝ වෙන කුමන හෝ ආගමකට අපහාස කරන අය පිටු දකින්න. බොදු බල සේනාවට සපෝට් කරන්න එපා.

    aniwa
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව


    පටිසෝතගාමීව නෙවෙයි.... පටිරෝල් ගාමීම කිය කියපන්...
    ඤානසාර අමු බේබද්දෙක් විතරක් නෙවෙයි අහින්ංසක දෙමල මනුස්සයෙක්ව වාහනයකට යට කරලා මරන්නත් හදලා තියෙනවා... උගේ පටිරෝල් වෙලා ඉවරයි ....


    :D:P:P