කුමන්ත්රන න්‍යායන්
මෙි විඩියෝව ලංකාවෙ ඒ තරමි ප්රසිද්ධවුනේ නැති උනාට බටහිර ලෝකය තුල මහත් ආන්දෝලනයකට ලක්වුනා Conspiracy thorys (කුමන්ත්රන න්‍යායන් ) ගැන ආසාවක් දකවන අයට මෙික ගොඩක් වැදගත් වෙයි ගොඩක් අය මේගැන විවිධ අර්ථ කථන ඉදිරිපත්කලා මේක බලපු ගමන් ඔන කෙනෙක්ට හිතෙයි මොන විකාරයක්ද මේ කියල කොහොම උනත් මම ආරාධනා කරනව පලවෙනියටම මේ විඩියෝ එක බලන්න කියල ලෝකයේ හැම දෙයක්ම දැන්පවතින්නේ කෘතිම පාලනයක් යටතේ නැතිනමි නොපෙනන බලවේගයක් විසින් අපිව පාලනය කරනව කියන එක මේකෙන් ඉතාම පැහැදිලිවට පෙන්වනව
මෙහි එක් තැනක මිනිසා මත්ස්යකුව සිට අවසානයේ අවි අත දරා සිටින මිනිසෙකු හරහා ආලෝකමත් තත්වයට පත්වුවෙක් වෙන බව පෙන්වනවා එනමි ආලෝකමත් හෙවත් ඉලුමිනාතිි පුද්ගලයෙක්
http://i2.wp.com/vigilantcitizen.co.../ipetgoat17-e1341589985340.jpg?resize=500,280
මෙිහි සිටින මිනිසුන් අන්ධ සහ බිහිරිවුවන් එපමනක් නොව ඔවුන් කටුකමිබි වලින් ගැටගසා සත්‍යෙයන් වසන් කර ඇතිබව පෙන්වනවා එහෙත් මෙහි අවදියෙන් සිටින ලමයාගැන ඔබාම ඉතාම බියට පත්වෙනවා
බින්ලාඩන් සිය නිලඇදුම තුල අැමරිකානු රහස් ඔත්තුසේවය හෙවත් CIA සංවිධානයේ ලංජනය පැලදසිටිනවා ඉන් කියවෙන්නේ ඔහු ඇමරිකානු අතකොලුවක්ව තිබු බවයි එපමනක් නොව එහු පසුපස සිට්නනේ ඉලුමිනාති හිස්වැසුමි ලාගත් හමුදාවක්
ඇමරිකවට ඊශ්‍රයලයේ දැඩි බලපැමක් තිබුබව කියවෙනවා
මාක්ස්වාදය සහ තුන්වෙනි ලෝකයේ රටවල් අතුරැදන් වන බව පෙන්වනවා ඉන් කියවෙන්නේ එවා සංවර්ධිත රවටල් බවට පත්විම නොව එම රටවල් සමිපුර්ණයෙන්ම විනාශ වි යාමයි
නොපෙනෙන බලවේගය විසින් උපන්දාපටන් දරුවන්ගේ මොල සේදිමකට ලක්කරනවා
http://i1.wp.com/vigilantcitizen.co...7/ipetgoat7-e1341672264541.jpg?resize=500,278
මෙහි සිටින සර්ප රාක්ශයාගේ යටි තොලේ පිරමිඩක් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 1 නෝටිටුවේ පසුපස ඇති සංකේතයයි එයින් රටවල ආර්ථික පාලනය ගැන කියවෙනවා දුර්වල රටවල් අර්ථික ආගාධයේ පත්ලටම ඇදදමනවා