කුමන අර්ථයෙන්ද අනිච්ඡ කියන්නෙ?
"අනිච්ඡ" විස්තර කරන විට අද බොහෝ තැන්වල විස්තර කෙරෙන්නෙ "අනිත්‍ය" නැත්නම් "ස්ථීර නැහැ" ආදි වශයෙන්. ඇත්තටම යමක් ස්ථීර නැත්නම දුකක් එනවද ? කෙනෙක් කියයි මට භයානක රෝගයක් තියෙනවා ඒක ස්ථීර නැති නිසා සනීප වෙනවා මට සතුටක්නෙ එන්නේ කියළා.
බුද්ධ දේශණාවේ මෙහෙම තියෙනවා, "ලෝකය අනිච්ඡ සේ දකින්නෙ අනුලෝමක්ෂාන්තියට පත්වන්නේය, නිවන නිච්ඡ සේ දකින්නේ සම්‍යත්ත නියාමයට බස්නේය. සම්‍යත්ත නියාමයට පත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගමි අරිහත් ඵලයට පත් වන්නේමය. අනුලෝමක්ෂාන්තියට නොපත් කෙනෙක් සම්‍යත්ත නියාමයට බස්නේය යන්න සිදු නොවන්නකි. සම්‍යත්ත නියාමයට නොපත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමි, අනාගමි අරිහත් ඵලයට පත් නොවන්නේය".
ඉතින් අනිච්ඡ වටහා ගමු, අනුලෝමක්ෂාන්තියට පත්වෙමු.
http://www.hiddendhamma.net/index.php/saddharmaya/aryamaga/50-anichchadakima

සමහර දේවල් නිරවුල් කරගන්න පුළුවන් උනා..