කුමර බඹසර යනු කුමක්ද?

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
කුමර බඹසර යනු කුමක්ද?

මං මෙහෙම පුවතක් දුටුවා. එහි මෙසේ සදහන් වූවා.

ඇ.ඩො. 3000 කට අලෙවි වූ කුමර බඹසර
පසුගිය දිනෙක අන්තර්ජාලයෙන් සිදු කෙරුණු වෙන්දේසියකදී ඇලෙක්ස් සෙන්ඩර්ස් ස්ටෙෆර්නෝ නම් තරුණයෙකුගේ කුමර බඹසර වෙන්දේසි කෙරුණි.

ඔහු වෙනුවෙන් ලද වැඩිම ලන්සුව වූයේ අමෙරිකානු ඩොලර් තුන් දහසකි. බ‍්‍රසීල ජාතික නැනී බී කාන්තාවක් විසින් එම ලන්සුව ඉදිරිපත් කර ඇත.


images9.jpeg


මෙහි කියැවෙන "කුමර බඹසර" යනු කුමක්ද? :no:
 

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
සිංහල වැඩ්ඩෙක් කියමු බලන්න. හිතා ගන්නවත් බැරි හන්දනේ බොල අහන්නේ :angry::angry::angry::angry::angry:
 

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
Uge virginity eka yako u meeta kalin kath ekkavath sex karapu nathi ekek.
Virgin= Looser

අප්පටසිරි! ඇයි යකෝ ලංකාවේ අපේ වේලෙන කට්ටියත් ඕක වෙන්දේසි කරගත්තානම් ගොඩ නේ. වැඩෙත් හරි සල්ලිත් අතේ :rofl:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අප්පටසිරි! ඇයි යකෝ ලංකාවේ අපේ වේලෙන කට්ටියත් ඕක වෙන්දේසි කරගත්තානම් ගොඩ නේ. වැඩෙත් හරි සල්ලිත් අතේ :rofl:

    එහෙම අදහසක් තියෙනවනම් මුලින්ම "උඹේ නීති රීති" කට්ටලයක් හදාගන්නින්, නැත්නම් උඹව ගන්න ගෑනි @ට දෙකේ එල්ලිලා ඔන්චිලි පදින්න හැදුවත් උඹට හා කියන්න තමයි වෙන්නෙ:lol: