කුමර ඹබසර

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:හරි අපි එහෙම හිටියයි කියමු ඒත් දැන් කාලේ කෙල්ලෙක් ඕක බදින කම්ම තියා ගනියිද.කෙල්ලෝ කියන්නේ විශ්වාස කරන්න බැරි ජාතියක්.:frown:.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    :rofl:හරි අපි එහෙම හිටියයි කියමු ඒත් දැන් කාලේ කෙල්ලෙක් ඕක බදින කම්ම තියා ගනියිද.කෙල්ලෝ කියන්නේ විශ්වාස කරන්න බැරි ජාතියක්.:frown:.

    :P:P:P
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මම නම් කියන්නේ බදින්න කලින් සෙක්ස් කලා නම් හොදයි කියලයි කියන්න තියෙන්නේ.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනේ ඔය රත්වෙච්ච තැටියක රොටියක් පිච්චුවම මොකැයි බං වෙන්නෙ :rolleyes:
    And I also admit that first time sex could not be very successful for most people.
    කෙල්ල අමාරුවෙ දාන්නැතුව ඕනි එකක්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ බදින්න කලින් සෙක්ස් කලා නම් හොදයි කියලයි කියන්න තියෙන්නේ. මංගල දිනයෙදි ලිංගික ක්‍රියාවේ පලමුවරට එක් වුනොත් දෙදෙනටම නුහුරු දෙයක් නිසා එපා වෙන්නත් ඉඩ තියෙනවා.
    අනික කන්‍යාපටලය කැඩුනම සමහර අයට වේදනාවක් එන්න පුලුවන් කියලා අහලා තියෙනවා.එහොම උනොත් ලොකු බලාපොරොත්තු කඩ වීමක්.

    මංගල දිනය ලිංගික ක්‍රියාවට මුල් තැන නොදී ඒ දවස කෝහේ හරි ලස්සන තැනකට ගිහින් සතුටෙන් ගත කරලා ඇවිත් රේ වෙලා වෙඩේ පටන්න ගන්න කියලයි.

    :oo: :frown: අනේ අනේ උඹත්...... :angry:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    As a males we don't have anything to break at honeymoon right?,ගඟේ ඉරි ඇන්ඳට පාරවල් හිටින්නෙ නෑ වගේ වලකමේ නොගිහින් බඳිනකන් අත පාව්ච්චි කරන එකේ වරදක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ!:rolleyes:

    :yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නම් කියන්නේ බදින්න කලින් සෙක්ස් කලා නම් හොදයි කියලයි කියන්න තියෙන්නේ. මංගල දිනයෙදි ලිංගික ක්‍රියාවේ පලමුවරට එක් වුනොත් දෙදෙනටම නුහුරු දෙයක් නිසා එපා වෙන්නත් ඉඩ තියෙනවා.
    අනික කන්‍යාපටලය කැඩුනම සමහර අයට වේදනාවක් එන්න පුලුවන් කියලා අහලා තියෙනවා.එහොම උනොත් ලොකු බලාපොරොත්තු කඩ වීමක්.

    මංගල දිනය ලිංගික ක්‍රියාවට මුල් තැන නොදී ඒ දවස කෝහේ හරි ලස්සන තැනකට ගිහින් සතුටෙන් ගත කරලා ඇවිත් රේ වෙලා වෙඩේ පටන්න ගන්න කියලයි.

    mehema kiyana un thamai issellama kellage oka hoyanne...

    oka hoyanna merenna ona ne, namuth amaruwen hari oka rekagena, edata amaruwen hari denna ekathu wela a dawasa manage karaganna puluwan wenna ona... ridenawa kiyala hemadama nokara indada, badinda kalin karannath palaweni sereta karanna epaye, a nisa katawath kiyala kalin koraganne nethuwa thamange partner ekka sahayogen karaganna eka thamai wedagath...
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    37981500.jpg