කුමාරතුංග මුනිදාස

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
කුමාරතුංග මුනිදාස

කුමාරතුංග මුනිදාසයන්ගේ උපන් දිනය හා එළකිරි සිංහල දිනය වෙනුවෙන් එතුමාට උපහාර පිනිස ගැයුනු ගී කිහිපයක්, ගායනය සුනිල් සාන්ත

කුමරතුගුන්ගේ අගේ

කුමරතුගුනි ඔබට

සුමිහිරි සුවඳැති මල්

මේ පිලිබඳ මා දැනුවත් කල රවී හා මලී සහෘදයන්ට මගේ ස්තූතිය
 
මම මේක වතාවක් දවල් වරුවක දැක්කා... ඒත් දැන් තමයි අස්සෙ ඉඳන් ඇදල ගත්තේ.... නියමයි ජේ. මේ වගේ නිර්මාණකරුවො සහ චින්තකයො නිසයි අද ලංකාවෙ මෙහෙමවත් ගීත සාහිත්යයක් සහ සිංහලයක් තියෙන්නේ. ණයගැතියි අපි.

මේ සින්දු තුන නම් අද මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.. මම ආයෙත් ළමා කාලයට ගියා. මොකද මම පුංචි කාලෙ තමයි මේ වගේ නිර්මාණ අහල තියෙන්නේ. ඒත් අයිවෝ ඩෙනිස් මහත්මය ගායනා කරපුවයි.

කියල වැඩක් නෑ ජයන්ත අයියා.. බොහොම ස්තූතියි! :):)
 

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    මෙතනට අමරදෙවයන් ගයන මුනිදාස කුමාරතුංග විසින් රචිත
    "මා මල පසු සොහොන් කොෙත්" ගීයත් ඒක් උනානම් හොදයි කියල හිතෙනවා!

     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    මේව අරගෙන ජයන්ත අයියට ස්තූතියි නොකිව්වොත් ඒක ජයන්ත අයිගෙ උත්සාහය හෑල්ලුවට ලක් කිරීමක්..නියමයි ජයන්ත අයියා
     

    ru.chamara

    Member
    Feb 15, 2008
    134
    0
    0
    ll ll ll ll ll ll ll ll ll lll llllllllllll lllllllllllll llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Asitha-K said:
    මෙතනට අමරදෙවයන් ගයන මුනිදාස කුමාරතුංග විසින් රචිත
    "මා මල පසු සොහොන් කොෙත්" ගීයත් ඒක් උනානම් හොදයි කියල හිතෙනවා!


    Haffoi Kollo, "Ma malapasu Sohon Kothe" geethaya, Mahagamasekara rachana karapu ekak, eka mama wena thread ekakin labenna salaswannam!!!!