කුමාරදාස සපුතන්ත්‍රි 🖤

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4

    ලැබිය යුතු ක්‍රෙඩිට් හම්බෙච්ච නැති මිනිස්සු (ක්‍රෙඩිට් පස්සෙ ගියෙ නෑ වෙන්නත් පුළුවන්)
     
    Last edited:

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මිනිසා සුවඳයි මල සේ
    මාරම්බරී
    රුවන් තාරකා
    රන් මලක් ලෙස
    අකුරු මැකී නෑ
    සිනා පිපෙනා මේ වසන්තය
    දෑත දෙපා ළන ගිගිරි සරින්

    කුලරත්න ආරියවංශ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, සෝමපාල ලීලානන්ද, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර නියම පද රචකයෝ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මිනිසා සුවඳයි මල සේ
    මාරම්බරී
    රුවන් තාරකා
    රන් මලක් ලෙස
    අකුරු මැකී නෑ
    සිනා පිපෙනා මේ වසන්තය

    දෑත දෙපා ළන ගිගිරි සරින්

    කුලරත්න ආරියවංශ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, සෝමපාල ලීලානන්ද, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර නියම පද රචකයෝ.

    Asama Sindu tikak
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Asama Sindu tikak

    ගංගා නවකතාව ලියලා තියෙන්නෙත් කුමාරදාස සපුතන්ත්‍රි. ගංගා නවකතාව ඇසුරින් හදපු ගංගා සහ නිස්සංක ටෙලිනාට්‍යයේ තේමා ගීතය තමයි සිනා පිපෙනා මේ වසන්තය.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සන්න වගේ ගු කන බල්ලෝ එක ගත්තහම මේ මිනිස්සු දාහෙන් සම්පතක් ..මේ සින්දු ලියවෙන්නේ බිස්නස් එකකට නෙමේ ඒවා හදවතේ දැනෙන අවංක හැගිම් එකයි මේ නිර්මාණ නොමැරී තියේන්නේ ..ගු සන්න බලපන් සින්දු නිකන් කරෝල කැලි වගේ මිල කරන්න හදන හැටි මේකේ ..ඔය කැරියා ඕකගේ ඔක්කොම වැඩ කරගන්නේ උගේ දායකසභාවේ ඉන්න මෝඩ කොල්ලෝ ලවූව අනිවා මේකේ සින්දු කියන කොල්ලෝ දෙන්නත් නිකන් තමයි මේ සින්දු කියව ගන්නේ ..
     
    හදවතේ දැනෙන අවංක හැඟීමෙන් තමන් ලියපු සිංදු ටිකෙන් අන්තිමේ කියපු උන් ටික හොදට හරිහම්බ කරගෙන තමන්ට ලෙඩක් දුකක් හැදුනම විතරක් ටිකක් උදව්වක් ලැබෙන එකේ තේරුම මොකක්ද රටේ නීතියෙන්ම සිංදුවක අයිතිය පද රචකයටයි, තනු නිර්මාපකයටයි දීලා තියෙන වටපිටාවක?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නෙතේ කදුළු පිසදමන්න
    ඇඟිලි තුඩු අගින්
    සරා සඳට හිනාසෙන්න
    සතුට පිරි හදින්...
     
    • Like
    • Love
    Reactions: NRTG and FalconX