ලැබිය යුතු ක්‍රෙඩිට් හම්බෙච්ච නැති මිනිස්සු (ක්‍රෙඩිට් පස්සෙ ගියෙ නෑ වෙන්නත් පුළුවන්)
Last edited:
මිනිසා සුවඳයි මල සේ
මාරම්බරී
රුවන් තාරකා
රන් මලක් ලෙස
අකුරු මැකී නෑ
සිනා පිපෙනා මේ වසන්තය
දෑත දෙපා ළන ගිගිරි සරින්
කුලරත්න ආරියවංශ, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, සෝමපාල ලීලානන්ද, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර නියම පද රචකයෝ.
Asama Sindu tikak
හදවතේ දැනෙන අවංක හැඟීමෙන් තමන් ලියපු සිංදු ටිකෙන් අන්තිමේ කියපු උන් ටික හොදට හරිහම්බ කරගෙන තමන්ට ලෙඩක් දුකක් හැදුනම විතරක් ටිකක් උදව්වක් ලැබෙන එකේ තේරුම මොකක්ද රටේ නීතියෙන්ම සිංදුවක අයිතිය පද රචකයටයි, තනු නිර්මාපකයටයි දීලා තියෙන වටපිටාවක?සන්න වගේ ගු කන බල්ලෝ එක ගත්තහම මේ මිනිස්සු දාහෙන් සම්පතක් ..මේ සින්දු ලියවෙන්නේ බිස්නස් එකකට නෙමේ ඒවා හදවතේ දැනෙන අවංක හැගිම් එකයි මේ නිර්මාණ නොමැරී තියේන්නේ ..ගු සන්න බලපන් සින්දු නිකන් කරෝල කැලි වගේ මිල කරන්න හදන හැටි මේකේ ..ඔය කැරියා ඕකගේ ඔක්කොම වැඩ කරගන්නේ උගේ දායකසභාවේ ඉන්න මෝඩ කොල්ලෝ ලවූව අනිවා මේකේ සින්දු කියන කොල්ලෝ දෙන්නත් නිකන් තමයි මේ සින්දු කියව ගන්නේ ..