කුමාර් ගුණරත්නම් කොටියෙක් ද?

burampiaatha

Member
Jun 17, 2017
60
3
0
කුමාර් ගුණරත්නම් කොටියෙක් ද?

කුමාර් ගුණරත්නම් ගෙ අම්මයි තාත්තයි දෙන්නම දෙමළ
අනික මූ කාලයක් ඕස්ට්‍රේලියාවෙ හිටියෙ පවුල එක්ක
දැනටත් ගෑණි ඔසී ළමයි දෙන්නම ඔස්ට්‍රේලියාවෙ කැම්පස් වල සල්ලි වලට ඉගෙන ගන්නෙ..

මූ ලංකාවට ඇවිත් දුප්පත් කැම්පස් එවුන් උසි ගන්නලා උන්ට ගුටි අරන් දෙනවා..
දැන් බලපං වෛද්‍ය පීඨ වල මාස ගාණක් අධ්‍යාපන වැඩ ඇණහිටල නේ?

මූ මේ කරන්නෙ කැම්පස් ටිකට කෙළවන දෙමළ ඩයස්පෝරා එල්ටීටීඊ කොන්ත්‍රාත් එකක් කියල හිතෙන්නෙ මට විතරද බං?