කුමාර් සහ දිමුතුගේ ජීවිත අනතුරේ

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කුමාර් සහ දිමුතුගේ ජීවිත අනතුරේ

    ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල දෙදෙනා අතුරුදහන් කර තිබේ. ඒ ඔවුන්ගේ නව පක්ෂය ,පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය එලි දක්වන්නට පැය 48කටත් නො අඩු කාලයක් ඉතිරිව තිබියදීය.

    ප්‍රේමකුමාර් ඇතුලු කණ්ඩායම ජවිපෙන් කැඩී වෙනම ගමනක් ඇරඹු දා සිට ආණ්ඩුව, වීරවංශ ඇතුලු ජාතිවාදි නඩය පමණක් නොව ලංකා ඊ නිව්ස් වැනි විපක්ෂයට හිතවත් යැයි පෙන්නුම් කරන උදවිය පවා ඔවුන්ගේ රුධිරය ඉල්ලමින් සිටියහ. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වූයේ දෙමල සම්භවයක් ඇති ප්‍රේමකුමාර්ය.දැන් මේ සියලු ඉල්ලීම් සපුරමින් කුමාර් හා දිමුතු පැහැරගෙන ගොස් තිබේ.

    මෙය බරපතල තත්වයකි. මීට ප්‍රථමයෙන් මේ ආකාරයට සාක්ෂි නොමැතිව පැහැර ගත් ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් හා කුගන් වැන්නවුන් ගැනද තවම තොරතුරක් නැත.ඔවුන්ගේ ජීවිත ගැන පවා විශ්වාසයක් නැත. එහෙත් ඊනියා දේශප්‍රේමයෙන් මුසපත් වූ සමාජය ඔවුන් ගැන නිහඬව සිටිනවා පමණක් නොව නොයෙක් අවලාද නගමින් ඔවුන්ට අපහාස කරනුද පෙනේ.

    මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ පොලීසිය විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන නැති බවයි. අප හොඳින් වටහා ගත යුත්තේ ඔහු කතා කරන්නේ පොලීසිය ගැන පමණක් බවයි. එනම් නිල හෝ නොනිල වෙනත් අයවලුන් විසින් මේ අත් අඩංගුවට ගැනීම කිරීමට ඉඩ ඇති බව ඔහු නොකියා පිලි ගනියි.

    අත් අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනෙන්නේ කුමාර්ලාගේ ජීවිත අනතුරේ බවයි. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නම් ක්ෂණික හා ප්‍රබල මැදිහත් වීමක් කල යුතුව තිබේ.


    (හා හා කලබලවෙන්න එපා මේ මානුෂිය මෙහෙයුමක් කියල ඒ දවස්වල කට පුක වහගන හිටපු විදිහටම ඉන්න තමා තියෙන්නේ !
    අත් අඩංගුවට ගන්න මොකක් හරි මානුෂිය හේතුවක් ඇති අපි නොදන්නා !)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිමුතු අක්කව බේරල දෙමල කොටියව නම් ............ :cool::cool:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    thoge appa tama kotiya ,hama tamil minihama kotiya kiyana topi tama mulinma maranna one.etakota karuna,KP thoge appalada?
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    අත් අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කිරීම
    ekiyanna marala muudata danawa kiyana eka