කුමාරිකා

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කුමාරිකා හෙයාර් ඔයිල් use කරන ය කව්ද ඉන්නේ.
    Bad experience තියෙනවද කාට හරි මේ ගැන?
     
    • Like
    Reactions: saja

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඇත්තටම දැනගන්න ඕන කොන්ඩේ යනවද? කොන්ඩේ තුනී වෙනවද? වගේ ඒවා...
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අපෝ මං ගත්ත තෙල් බෝතලේ ඇතුළට උන්ට වැරදිලා මැරිච්ච ගහක මුල් වගයක් දාලා :baffled::angry:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මමනම් යූස් කරන්නේ ඔලිව් ඔයිල් 100 vergin එක ටින් එකක්. රෑට තමයි යූස් කරන්නේ ඔලුවෙගානව උදේම නානව. ඔලිව් ඔයිල් කුට්ටමේ ගාන්නත් හොඳයි ලු සොකඩේ අප්‍රානික උන්ට. මං නම් ගාල නෑ. මං ගන්න තැනින් කියුවේ ගානවනම් ගාපං කියල.ඔලිව් ඔයිල් කියන්නේ බේතක් වගේ තේ ජාතියක්:cool:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මමනම් යූස් කරන්නේ ඔලිව් ඔයිල් 100 vergin එක ටින් එකක්. රෑට තමයි යූස් කරන්නේ ඔලුවෙගානව උදේම නානව. ඔලිව් ඔයිල් කුට්ටමේ ගාන්නත් හොඳයි ලු සොකඩේ අප්‍රානික උන්ට. මං නම් ගාල නෑ. මං ගන්න තැනින් කියුවේ ගානවනම් ගාපං කියල.ඔලිව් ඔයිල් කියන්නේ බේතක් වගේ තේ ජාතියක්:cool:

    :rofl::rofl: උබේ සොකඩේ උලන්න තමා උබ ඕක ගන්න ඇත්තේ :P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    මදැයි ඉදල ඉදල ගත්ත කහ පාට බෝතලේ , දැන් ඉතින් තෙල් ගැව, ටක් ගාලා නැවා වෙන කරන්න දෙයක් නැ :(

    hadanna parafin oil/petrolium oil danawa.
    gapan....habayi konde giya kiyala charu churu epa....