අළුත් ඉරක් පායයි හෙට අපෙ ජීවිත ආකාසේ...
aawwwaawww
![]()
අළුත් ඉරෙන් දිවිය එලිය වෙන්න සුබ පැතුම්
ගොඩක් ලස්සනට ලියල තියෙනවා මල්ලි ...
welldone
Thanks akke 
ගොඩක් ලස්සනට ලියල තියෙනවා මල්ලි ...
welldone
Thanks akke 
හුස්මෙන් හුස්මට දිවෙනා ආදරයේ ගංගාවේ.....
දිනයක් දිනයක් ගානේ කිමිදී තුටු වී නෑවේ.....
පණ මාගේ රැකගන්නම් දිවි ඇති තෙක් ඔබ මාගේ...
අළුත් ඉරක් පායයි හෙට අපෙ ජීවිත ආකාසේ...





wow..superb..oyage talent eka nam niyamai..![]()
සුදු රෝස;14922749 said:
''කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන්එමි සදපානේ...''
හොද වෙලාවට සිහිනෙන් එන්නේ , සිරාවටම අවා නම් අම්බාන කන්න තමයි වෙන්නේ...
එල මචං ලස්සනයි..![]()
patta![]()
පණ මාගේ රැකගන්නම් දිවි ඇති තෙක් ඔබ මාගේ...
අළුත් ඉරක් පායයි හෙට අපෙ ජීවිත ආකාසේ...
නියමයි මචන්.....ලඟදිම අලුත් ඉරක් පායයි වගේ.......
රෙප් දෙන්න නම් බැරිලු.....
පට්ට ඇති බන් ඇම් ටී ඒ ගගහ ඉන්නෙ තව චුට්ටකින් කියවන්නම්.. අර නම්බරේ හොයල දියන් කො අරූ මගෙ ඔලුව කන්න හදනව![]()
sira lassanai ban......
![]()
![]()
![]()
Keep It Up bro!
REPPED!
sankalpa ayyage mokakda me hore aththatama,...![]()
godaak lassanaii .. : )
aiya

lassanai machan...
Rep 6+


නියමයි මචන්.....ලඟදිම අලුත් ඉරක් පායයි වගේ.....පට්ට මචන්

ow mars 

Thanks machan

කෝරලේමහත්තයා;14924753 said:patta+4![]()


meh titi.. Geeth Puss kiwwa oyata eyawa contact karanna kiyala.. MTA eke wedak gena katha kara ganna...sankalpa ayyage mokakda me hore aththatama,...![]()
godaak lassanaii .. : )
meh titi.. Geeth Puss kiwwa oyata eyawa contact karanna kiyala.. MTA eke wedak gena katha kara ganna...![]()
oya msg eka dutu tana dipan 
aiya
![]()
![]()
![]()

හැමදාමත් යාළුවේ....... උඹ කවි දානවා පාඩුවේ........
උඹේ කවිත් පට්ට කියලා...... හැමෝම දන්නවා මෙහේ........//




ආවු ආවු 