කුමාර සංගක්කාර එජාපයෙන් මැතිසබයට(EXCLUSIVE)

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කුමාර සංගක්කාර එජාපයෙන් මැතිසබයට(EXCLUSIVE)

    kumar-sangakkara.jpg


    ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ සුදානමක් ඇති වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු sritvnews.lk වෙත පැවසිය.

    කුමාර සංගක්කාර මහතාට තරග කිරීමට යෝජනා කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

    කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලද අතර සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයෙනි.

    වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය.[ 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත.

    ”මේ වසර අවසානය වන විට මට අවුරුදු 37 යි. ඒ නිසා සමුගැනීමේ තීරණය තමන්ටම ගැනීමට සිදුවන, නැත්නම් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමේ වයස කරා මා පැමිණෙමින් සිටින බව මට වටහා ගන්නට පුළුවන්….ඒත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් සමහර විට මට තවත් තරගාවලියක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් එය රඳා පවතින්නේ මා තේරීම් කමිටු නිලධාරීන් සමග කරන සාකච්ඡුාව මතයි” යනුවෙන් ද ඔහු පසුගිය වසරේදී මාධ්‍ය වෙත පැවසිය.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන්ම හරි පස්සෙ හරි සංග දේශපාලනේට එනව.. :)
    සනත් වගේ චාටර් වෙන්නෑ..
    ඒ වුනාට කවද හරි එනව.. :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    UNP ewn hadanne famous kawahari issarahata dala minissnge chande kadagannamai. ..mathakaine gampahen paba akkawa dala itapasse ekita karu jayasooriyatath wediya votes hambuna.. .wede kiyanne a tharam gobbelsla thamai UNP ewnta chande denne :lol::P:rofl:
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    UNP ewn hadanne famous kawahari issarahata dala minissnge chande kadagannamai. ..mathakaine gampahen paba akkawa dala itapasse ekita karu jayasooriyatath wediya votes hambuna.. .wede kiyanne a tharam gobbelsla thamai UNP ewnta chande denne :lol::P:rofl:

    එතකොට SLPF එක මලනීව දැම්මේ ගීතව දැම්මේ චන්දෙ ගන්න නෙමේ වෙන්න ඇති නේද
    හැම කෙනාම කරන්නේ එකම දේ තමා බලයේ ඉන්න
    :P:P:P:P:P:P:P:P:P:P:P:P