සිරා කතාව බන්. මේ වගේ උන් ඉන්නකල් ඒක වෙනස් වෙන්නේ නෑ බන් ලොවෙත්නාමල් මාතියා මීළග ජනාධිපති වෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනවා දැක්කොත් ක්ෂණිකව මඩු වලිගෙකින් තලන්න.
වෙන්න පුළුවන්දතක් නැත්තෙ කලින් කෙල්ලගෙන් ගුටි කාලද

නාමල් මාතියා මීළග ජනාධිපති වෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනවා දැක්කොත් ක්ෂණිකව මඩු වලිගෙකින් තලන්න.
හිනා ගස්සලා මරන්නද හදන්නේ බොල...නාමල් මාතියා මීළග ජනාධිපති වෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනවා දැක්කොත් ක්ෂණිකව මඩු වලිගෙකින් තලන්න.
අරකිට හොඳ ජැක් වැදිලා ඇති...උන් ඒ වෙල්ාවනුත් වැඩක් ගන්න කමයි බලන්නේ.