කුමා...රී මගේ.. 😂❤️

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    නාමල් මාතියා මීළග ජනාධිපති වෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනවා දැක්කොත් ක්ෂණිකව මඩු වලිගෙකින් තලන්න.
    සිරා කතාව බන්. මේ වගේ උන් ඉන්නකල් ඒක වෙනස් වෙන්නේ නෑ බන් ලොවෙත්

    දතක් නැත්තෙ කලින් කෙල්ලගෙන් ගුටි කාලද
    වෙන්න පුළුවන්:lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නාමල් මාතියා මීළග ජනාධිපති වෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනවා දැක්කොත් ක්ෂණිකව මඩු වලිගෙකින් තලන්න.
    275613496-580590880075714-3320626833585813945-n.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නාමල් මාතියා මීළග ජනාධිපති වෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනවා දැක්කොත් ක්ෂණිකව මඩු වලිගෙකින් තලන්න.
    හිනා ගස්සලා මරන්නද හදන්නේ බොල... 🤭
     
    • Haha
    Reactions: Stimulus mind

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නස්ලට වැලේ වැල් නැතුවද බන් ඉන්නෙ. මන් අදුරන Ol ෆේල් එකෙක් එක්කත් නස් කෙනෙක් සෙට් වෙලා ඉන්නව.
     
    • Like
    Reactions: Ryan08
    අප්‍රිකාවේ මොකක් හරි ගෝත්‍රයක් තියෙනවා ඒකෙ දූව බන්දලා දෙද්දි මාමණ්ඩි බෑනගෙ ඉස්සරහ දතක් කඩනවා. අර මාස තුනේ එක්කෙනා බදින්න යද්දි මාමණ්ඩි ඉස්සරහ දත කැඩුවද දන්නෑ.. 😌