කුමුදුමාලී, W.U.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සැප්තැම්බර් 22 ඕවා ඔක්කොම ජනසතු බඩු කරනවා අනුර සහෝදරයා දින්නම.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    සැප්තැම්බර් 22 ඕවා ඔක්කොම ජනසතු බඩු කරනවා අනුර සහෝදරයා දින්නම.
    මෙහෙමයි මචන්, ඔයාට පක්ශයක් අදහසක් ඇති, ඒත් තිරිසෙනෙක් සහ මිනිහෙක් අතර තියන අවම වෙනසවත් තියාගෙන කමෙන්ට් කරපන්,
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මෙහෙමයි මචන්, ඔයාට පක්ශයක් අදහසක් ඇති, ඒත් තිරිසෙනෙක් සහ මිනිහෙක් අතර තියන අවම වෙනසවත් තියාගෙන කමෙන්ට් කරපන්,
    උඹලා වගේ රනිල්ගේ ගොට්ටෝ දැන් බය වෙලා නේද ඉන්නේ? පුද්ගලික බස් ජනතාසතු කරාම හොද උනේ නැද්ද මැතිනිය. සංස්ථාව. ඒ වගේ තමයි.

    මේ සියලු දේපල මහජනයා සතුයි. බදු ගෙවන දුප්පත් අහිංසක මිනිස්සු සතුයි. එක පැලැන්තියකට විතරක් හිමි දේවල් නෙමෙයි. ඒක තේරුම් ගන්න.
     
    • Like
    Reactions: TechnWeb

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,928
    113
    She is simply outstanding. Hope she will be at the top of the world one day.





    ------ Post added on Aug 24, 2024 at 7:45 PM


    ------ Post added on Aug 30, 2024 at 5:34 PM
     
    Last edited:
    • Haha
    Reactions: SLhuman