කුමුදු මලක පෙති

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    කුමුදු මලක පෙති

    කුමුදු මලක පෙති දෙපෙති සලා වට...
    අකාල මහ වැහි සීතල අඳුරේ...

    තනිකම පාළුව හිතින් දරාගෙන...
    හීනෙන් නුඹේ උණුහුමට තුරුළු වී...
    ඉන්නම් කොහේ හෝ සිට ඇවිදින් නුඹ...
    දෙකොපුල් සිප මා අවදි කරන තුරු...

    ~dreamzd~

    :):)
     
    • Like
    Reactions: Pan-X