කුඹල් 5ට ඇතුන් 5යි ❤️

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    ඇයි ඉතින් බල්ලාගේ බෙල්ල වටේ දන්වැල් දාන්නේ ?? ඌව ඇවිදින්න එක්ක යද්දී නේ .
    උව ඇවිදින්න කියලා කුකුල් ගැටගහන් අරන් යන්නේ නෑ .
    එතනින් පස්සේ ඌ ඉන්නේ දන්වැල් නැතුව . ඔය අවුරුදු 60ක් 70ක් කැලේ රංචු විදියට ඉන්න ඕනේ ලොකු සතෙක් ජිවිත කාලෙම එක එකාගේ ආගමික මනස්ගාත නිසා දන්වැල් දාල හිරකරගෙන ඉන්න එකයි ගෙදර ඇතිකරන සුරතල් සත්තුයි කොහොමද බන් උබ එකට තියන්නේ ??
    ආහ් ගෙදර එනකන් උගෙ බෙල්ල වටේ කට කලියාවකුයි දම්වැලකුයි දාල තියාගත්තට අවුලක් නෑ. හෙහ් හෙහ් හරි හිනා හරි තර්ක තමා දෙන්නෙ 🤣🤣 අලියොත් එහෙම තමා පෙරහැරේ යනකොට බෙල්ල වටේ දම්වැලක් දාල තියනව ඌ ආයෙ ඉන්න තැනට ගියහම නිකන් ඉන්නව.
    ගෙදර ඇති කරගන එකාගෙ ගෙදර කූඩු ගහල දවස තිස්සෙම කූඩුව ඇතුලෙ ඉන්නකොට හරි හුරතල් නේහ් 🤣🤣 හා හා. ගෙදර ඇති කරන සුරතලා නං උ හරි හොද නං joggin යනකොටත් එහෙනන් ඌව ලෙහලම එක්කන් පලයල් ලොල්
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    මමත් කිවුවෙ ඔහොම තමා. ඔහොම දම්වැල් දාගෙන යනවට අපිත් විරුද්ධයි අපිත් කැමති නෑ. එහෙම දාන්නෙ ඌ පිස්සු කෙලී කියල බය නං ඌව පෙරහැරෙන් අයින් කරන්න ඕන. ඔහොම කකුල් වලට දම්වැල් දාගෙන පෙරහැරවල් ගානෙ යන්න ඕන නෑ. බෙල්ල වටේ වටේ දම්වැලක් තියෙන එක එහෙම ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ.
    අලියෙක් වගේ කැලේ රංචු විදියට නිදහසේ ඉන්න ඕනේ වන සතෙක් ජිවිත කාලෙම එක එකා හදාගත්ත ආගම් වල මනස්ගාත වලට හිරකරගෙන ඉන්න එක උබට අවුලක් නැද්ද ??

    ආහ් ගෙදර එනකන් උගෙ බෙල්ල වටේ කට කලියාවකුයි දම්වැලකුයි දාල තියාගත්තට අවුලක් නෑ. හෙහ් හෙහ් හරි හිනා හරි තර්ක තමා දෙන්නෙ 🤣🤣 අලියොත් එහෙම තමා පෙරහැරේ යනකොට බෙල්ල වටේ දම්වැලක් දාල තියනව ඌ ආයෙ ඉන්න තැනට ගියහම නිකන් ඉන්නව.
    ගෙදර ඇති කරගන එකාගෙ ගෙදර කූඩු ගහල දවස තිස්සෙම කූඩුව ඇතුලෙ ඉන්නකොට හරි හුරතල් නේහ් 🤣🤣 හා හා. ගෙදර ඇති කරන සුරතලා නං උ හරි හොද නං joggin යනකොටත් එහෙනන් ඌව ලෙහලම එක්කන් පලයල් ලොල්
    ගෘහස්ත සතෙකුයි , වන සතෙකුයි තේරෙනෙනේ නැති උන් .
    ඔය අලි ඔලුව හොලවන්නේ උබලගේ මෝඩ බෙර පද වලට නෙවෙයි . උන්ගේ තියන මානසික අවුල් වලට . උබල ඒවා ටත් සාදු සාදු කියන මෝඩ භක්තිකයෝ
    ------ Post added on Aug 23, 2026 at 2:53 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    අලියෙක් වගේ කැලේ රංචු විදියට නිදහසේ ඉන්න ඕනේ වන සතෙක් ජිවිත කාලෙම එක එකා හදාගත්ත ආගම් වල මනස්ගාත වලට හිරකරගෙන ඉන්න එක උබට අවුලක් නැද්ද ??
    නෑ මට අවුලක් නෑ. කකුල් වලට දම්වැල් දාගෙන හිර කරන් නැති තාක් මට කිසිම අවුලක් නෑ. කැලේට ඉන්නවට වඩා ඌ ලොකු කාලයක් ජීවත් වෙනව.

    මේ නිකමට අහන්නෙ
    හැම තැනම ආතල් එකේ පාරවල් වල දුව දුව ආතල් එකෙ ඉන්න ඕන පොඩි සතෙක් කට කලියාවල් දාගෙන ගෙවල් අස්සෙ කූඩු හදන් ඒවයෙ දාගෙන චූ ගදේ රිංගන් කෑ ගගහ මිනිස්සුන්ගෙ හුරතල් කරන මන්ස්ගාත වලට හිරකරන් ඉන්න එකේ උබට අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: Be_Positive

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113

    ගෘහස්ත සතෙකුයි , වන සතෙකුයි තේරෙනෙනේ නැති උන් .
    ඔය අලි ඔලුව හොලවන්නේ උබලගේ මෝඩ බෙර පද වලට නෙවෙයි . උන්ගේ තියන මානසික අවුල් වලට . උබල ඒවා ටත් සාදු සාදු කියන මෝඩ භක්තිකයෝ
    ------ Post added on Aug 23, 2026 at 2:53 PM
    ආහ්... හහ් හාහ් ගෘහස්ථ උනහම පාරෙ යනකොට ඇති කරන එකාට බෙල්ල වටේ දම්වැලක් දාන්නම ඕන නෙහ්.? හෙහ් හෙහ්. නැත්තල් ආතල් එකක් නෑ. ටිකක් සැර එකෙක් නං ඌට හුස්ම ගන්නත් අමාරු වෙනකන් කට කලියවක් දාගෙනම එක්කන් යන්න ඕන එතකොට තමා ඌ දිහා කට්ටිය බලනකොට අමුතු ගාම්භීර ආතල් එකක් බල්ලගෙ අයිතිකාරයට එන්නෙ. බල්ලට මොන අමාරුව තිබ්නත් අවුලක් නෑ හෙහ් හෙහ්
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    නෑ මට අවුලක් නෑ. කකුල් වලට දම්වැල් දාගෙන හිර කරන් නැති තාක් මට කිසිම අවුලක් නෑ. කැලේට ඉන්නවට වඩා ඌ ලොකු කාලයක් ජීවත් වෙනව.
    උබව ලොකු කාලයක් ජිවිත වෙන්න කියලා උබේ සමනය ජිවිතයෙන්න් අයින් කරල එක තැනක හිර කරල තිබ්බත් උබට අවුලක් නැද්ද ? ?
    ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් .
    ලොකු කාලයක් මානසික ලෙඩෙක් වගේ මිනිස්සු ටිකක් ලග ඉන්නවට වඩා උගේ රැලත් එක්ක පුලුවන් තරම් කාලයක් නිදහසේ ඉන්න එක වටින්නෙන් නැද්ද බන් .
    උබල ඌව ලොකු කාලයක් තියාගන්නේ ඉතින් ඌට අදරේ ට නෙවෙයි නේ . අර මෝඩ ආතල පෙරහරේ දක්කන්න නේ .

    ආහ්... හහ් හාහ් ගෘහස්ථ උනහම පාරෙ යනකොට ඇති කරන එකාට බෙල්ල වටේ දම්වැලක් දාන්නම ඕන නෙහ්.? හෙහ් හෙහ්. නැත්තල් ආතල් එකක් නෑ. ටිකක් සැර එකෙක් නං ඌට හුස්ම ගන්නත් අමාරු වෙබකන් කට කලියවක් දාගෙනම එක්කන් යන්න ඕන එතකොට තමා ඌ දිහා කට්ටිය බලනකොට අමුතු ආතල් එකක් බල්ලගෙ අයිතිකාරයට එන්නෙ. බල්ලට මොන අමාරුව තිබ්නත් අවුලක් නෑ හෙහ් හෙහ්
    බල්ලා එලියට ඇවිදිනකොට දාන දන්වැලෙයි , අලියෙක් ව විසිතුරු භාණ්ඩයක් විදියට අන්දගෙන කකුල් හතරම ගැටගහල මෝඩ චුන් පෙරහරේ ගෙනියන එකයි වෙනස තේරෙන්නේ නැති එකෙක් . :rofl:
    ඔන්න ඕක තමයි උබලගේ බොක්කේ දඩමස් දහමේ ඇත්ත .
    ------ Post added on Aug 23, 2026 at 3:05 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    උබව ලොකු කාලයක් ජිවිත වෙන්න කියලා උබේ සමනය ජිවිතයෙන්න් අයින් කරල එක තැනක හිර කරල තිබ්බත් උබට අවුලක් නැද්ද ? ?
    ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් .
    ලොකු කාලයක් මානසික ලෙඩෙක් වගේ මිනිස්සු ටිකක් ලග ඉන්නවට වඩා උගේ රැලත් එක්ක පුලුවන් තරම් කාලයක් නිදහසේ ඉන්න එක වටින්නෙන් නැද්ද බන් .
    උබල ඌව ලොකු කාලයක් තියාගන්නේ ඉතින් ඌට අදරේ ට නෙවෙයි නේ . අර මෝඩ ආතල පෙරහරේ දක්කන්න නේ .
    අලියෙක් උනහන දවසට කිලෝමීටර් 20ක් විතර ඇවිදිනව පෙරහැරක ඇවිද්ද කියල අවුලක් නෑ. අනික කැලේ ඉන්න වන අලියි හීලෑ අලියි කියන්නෙ දෙකක්. කැලෙන් අල්ලන් ඇවිල්ල කූඩු කරන් හීලැ කරන්නෙ නෑ. දැනට ඉන්න අලිම තමා breed කරන්නෙ. එතකොට උන් ඉපදිච්ච දවසෙ ඉදල මිනිස්සු එක්ක හීලයි එහෙම උන්ට මිනිස්සු එක්ක ඉන්න පුළුවන්. අලි මැරෙන්නෙ උගෙ කටේ දත් ටික වයස යනකොට හැලෙනව. ඊට පස්සෙ කෑම හරියට විකාගබ්න බැරුව අඹරගන්න බැරුව කන්න බැරුව තමා මැරෙන්නෙ. එතකොට හීලෑ අලියක්ට අඩු ගානෙ මැරෙනකන් ඌට කන්න පුළුවන් විදිහක් හරි හදල දෙනව.අර කැලේ ඉන්න උන් ඊට වඩා දස වද විදල මැරෙන්නෙ.
    කැලේ ඉන්න අලි ඒ විදිහට ඉදි. මිනිස්සු breed කරන හීලෑ අලි මිනිස්සු එක්ක ඉදී. ඒක ගැන කවුරුවත් වද වෙන්න ඕන නෑ. අර කලින් කිවුව වගේ කකුල් වලට ඇවිදගන්න බරි වෙනකන් දම්වැල් දාන්නෙ නැති තාක් ඒ අලින්ට ප්‍රශ්නයක් නෑ. අනිත් මහත්තුරුත් ඒව ප්‍රශ්න කරගන්න ඕන නෑ.

    බල්ලා එලියට ඇවිදිනකොට දාන දන්වැලෙයි , අලියෙක් ව විසිතුරු භාණ්ඩයක් විදියට අන්දගෙන කකුල් හතරම ගැටගහල මෝඩ චුන් පෙරහරේ ගෙනියන එකයි වෙනස තේරෙන්නේ නැති එකෙක් . :rofl:
    ඔන්න ඕක තමයි උබලගේ බොක්කේ දඩමස් දහමේ ඇත්ත .
    ------ Post added on Aug 23, 2026 at 3:05 PM
    කියන්න දෙයක් නැති උනහම අන්තිමට ඔහේ මොකක් හරි කියන්නෙ ඔන්න ඔය වගේ තමා. සම්පූර්ණයෙන් පැහැදිලිව කියල තියනව විස්තර ටික හෙහ් හෙහ්. කලිනුත් කියල තියනව කකුල් හතරෙ ගැට ගහනවට අපේ කිසිම කැමැත්තක් නෑ. ඒව අනිව හැදෙන්න ඕන නීති. ඒක දැන් මම මෙතන 4 5 පාරක් කියල තියෙද්දි ආයෙ ආයෙම ඒකම කියන්න්‍ අර මේක පෙන්නන්න බැරි කොහොමහරි නැති කරන්න ඕන කියල හිතන් ඉන්න සෙට් ර්ක තමා.
    මේ මේ අර බල්ලගෙ කටේ දාන කට කලියාව ලස්සනයිද? පාරෙ යනකොට දම්වැල්‍ර්න් ඇදගෙන යනකොට දැනෙන ගාම්භීර හැගීම කොයි වගේද බන්?
    ------ Post added on Aug 23, 2026 at 3:11 PM
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    අලියෙක් උනහන දවසට කිලෝමීටර් 20ක් විතර ඇවිදිනව පෙරහැරක ඇවිද්ද කියල අවුලක් නෑ.
    අලි කොහෙද යකෝ කැලේ ඉද්දි කිලෝමීටර් 20ක් කකුල් වල දන්වැල් දාගෙන , පැත්තකින් එකෙක් හෙණ්ඩුවක් තියන් ඇවිදින්නේ ??
    ඌ ඇවිදින්නේ උගේ නිදහසේ ඌ ට ඕන විදියට.. උබලට ඕන විදියට වටේට ගිනි බෝල කරකවා කරකවා බල්බ් එල්ලගෙන ඌ කැලේ ඇවිදින්නේ නෑ .
    මොන ගොන් කතා ද මේ ? :rofl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    අලි කොහෙද යකෝ කැලේ ඉද්දි කිලෝමීටර් 20ක් කකුල් වල දන්වැල් දාගෙන , පැත්තකින් එකෙක් හෙණ්ඩුවක් තියන් ඇවිදින්නේ ??
    ඌ ඇවිදින්නේ උගේ නිදහසේ ඌ ට ඕන විදියට.. උබලට ඕන විදියට වටේට ගිනි බෝල කරකවා කරකවා බල්බ් එල්ලගෙන ඌ කැලේ ඇවිදින්නේ නෑ .
    මොන ගොන් කතා ද මේ ? :rofl:
    දැන් කලින් කිවුව නේද හීලෑ මිනිස්සු breed අලියයි වන අලියි පටලගන්න එපා කියල පුතේ.
    දැන් අපි ඔයාගෙ ලස්සන කූඩුවෙ හිර කරල බෙල්ල වටේ දම්වැල දාල ඇදගෙන දුවන බල්ලව ගමු. දැකල තියනවද ඌව ඔය මෝඩ ගොන් ජෝක් දාන පෙට් show වලට එක්කන් ගියහම එක එක ඒවයින් උඩින් පන්නන්න ගුල් යටින් රින්ගව රින්ගව දුවවන්නෙ music දාගෙන. දැකල තියනවනෙ. මොන වදයක්ද නේ. ඒව අවුලක් නැනෙ නේහ්? ඉතින් එහෙම ඌ ඒව පිළිවෙලට කරන්නෙ කොහොමද? ඌට ppractice කරවල කරවල හෙම්බත් කරලව වද දීල තමා එහෙම පොඩි මොලයක් තියෙන බල්ලෙක්ට එහෙම පිළිවෙලට bumpers උඩින් පන්නන්න උගන්නන්නෙ.
    හැබැයි හීලෑ අලින්ට එහෙම දස වද නං දෙන්නෙ නෑ. හැබැයි පුරුදු කරවනව. පෙරහැරක එක්කන් යන්න කලින් ඌව 3 4පාරක් පෙරහැර තියන area එකට ගිහින් ඒක පෙන්නනව පෙරහැරක එක්කන් යන්න කලින්. එතකොට ඌ ඒව දැකල හුරු වෙලා ඉන්නෙ. එතකොට ප්‍රශ්නයක් නෑ
    මේ අර බල්ලොන්ගෙත් බඳ වටේට මොකද්ද රෙද්දකින් ඇදුමක් අන්දනව නේද බන් මෝඩ පෙට් show වලදි අවුලක් නැද්ද ඌට ඉන්න පුළුවන්ද?
    දැන් ආයෙත් කියනව ලොල් කකුල් වල දම්වැල් දාගෙන ඇවිදින සීන් එකක්. ලොල් කියන්න දෙයක් නැති උනහම එකම දේ repeat වෙන එක සාමාන්‍යයි. කලිනුත් කිවුවනේ දම්වැල් කකුල් වලට දාන එකට විරුද්ධයි. ඒවට නීති එන්න ඕන. බෙල්ල වටේ දම්වැලක් දාන එක ප්‍රශ්නයක් කරගන්න එපා.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    දැන් කලින් කිවුව නේද හීලෑ මිනිස්සු breed අලියයි වන අලියි පටලගන්න එපා කියල පුතේ.
    හීළෑ අලින්ට මොකද යකෝ කකුල් වලට දන්වැල් දාල ගටගහන්නේ ??
    හීලා අලි කියලා එකෙක් නෑ . 🤌
    ඕකුන් ඔය පෙරහරේ ඔලුව වන්නේ උබලගේ බෙරේ ට නටනවා නෙවෙයි . . stress එකට .
    ඉතින් කොහෙද උන් හිලෑ වෙන්නේ .

    උබවත් කකුල් හතරම ගැටගහල , පැත්තකින් එකෙක් අනින්න උලක් තියන් හිටියනම් උබත් හිලෑ එකක් කියලා කියන්න තිබ්බ . :rofl:
    ඌ ට මුකුත් කරගන්න බැරිකරලා තිබ්බම ඌ හිලෑ නෑ යකෝ . . හිලෑ නැති නිසා තමයි කකුල් ටිකත් ගැටගහල ඉන්නේ .
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,032
    1,623
    113
    ඔහොම යන එකෙන් ඇති එකම සෙතෙ, සුද්දන්ට පෙන්නල කීයක් හරි කඩාගන්න එක විතරයි.

    .
    හැබැයි හීලෑ අලින්ට එහෙම දස වද නං දෙන්නෙ නෑ. හැබැයි පුරුදු කරවනව.

    ඔය ලෙවල් එකෙම හිටපු තව ඇතෙක්, තායිලන්ඩ් වලින් ඇවිල්ල අරන් ගියෙ ඇයි එහෙනන්. හොදට් සලකපු නිසාද?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    හීළෑ අලින්ට මොකද යකෝ කකුල් වලට දන්වැල් දාල ගටගහන්නේ ??
    හීලා අලි කියලා එකෙක් නෑ . 🤌
    ඕකුන් ඔය පෙරහරේ ඔලුව වන්නේ උබලගේ බෙරේ ට නටනවා නෙවෙයි . . stress එකට .
    ඉතින් කොහෙද උන් හිලෑ වෙන්නේ .

    උබවත් කකුල් හතරම ගැටගහල , පැත්තකින් එකෙක් අනින්න උලක් තියන් හිටියනම් උබත් හිලෑ එකක් කියලා කියන්න තිබ්බ . :rofl:
    ඌ ට මුකුත් කරගන්න බැරිකරලා තිබ්බම ඌ හිලෑ නෑ යකෝ . . හිලෑ නැති නිසා තමයි කකුල් ටිකත් ගැටගහල ඉන්නේ .
    කකුල් වලට ගැට ගහන සින් එකට විරුද්ධයි කියල කිවුවනේ ආයේ ආයේ ඕකම repeat කරනේ උබට කියන්න දෙයක් නැති නිසා.
    හිලෑ අලි කියල එකෙක් ඉන්නවා. උන්ව breed කරන්නේ මිනිස්සුමයි උන්ට තමා හිලෑ කියන්නේ. නැතුව කැලෙන් අල්ලන් එන සිරිතක් නැ./
    මේ එක නෙමේ
    මේ උබෙත් මුන්ට කට කලියාවක් එහෙම දාල බෙල්ලට තොන්දුවක් දාල මම උබව joggin අරන් යන්නද පොඩ්ඩක් ඊට පස්සේ අඩි 4 4 කුදුවකට දාල කැක්ක චු එකේම කරන්න තියල බලමුද කොහොමද කියල. උබවත් අර bumpers වලින් ගුල් අස්සෙන් රින්ගවන්න පොඩ්ඩක් train කරලා බලමුද

    ඔහොම යන එකෙන් ඇති එකම සෙතෙ, සුද්දන්ට පෙන්නල කීයක් හරි කඩාගන්න එක විතරයි.

    ඔය ලෙවල් එකෙම හිටපු තව ඇතෙක්, තායිලන්ඩ් වලින් ඇවිල්ල අරන් ගියෙ ඇයි එහෙනන්. හොදට් සලකපු නිසාද?
    ඒක තමා මම මේ thread එක පුරාම කියල තියෙන්නේ හරියට සකන්නේ නැත්තන් කකුල් හතරට දම්වැල් දානවා නම් ඒවාට දඩුවන් දෙන්න නීති ගෙන්න ඕන කියල
    ------ Post added on Aug 23, 2026 at 3:51 PM
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    කකුල් වලට ගැට ගහන සින් එකට විරුද්ධයි කියල කිවුවනේ ආයේ ආයේ ඕකම repeat කරනේ උබට කියන්න දෙයක් නැති නිසා.
    හිලෑ අලි කියල එකෙක් ඉන්නවා. උන්ව breed කරන්නේ මිනිස්සුමයි උන්ට තමා හිලෑ කියන්නේ. නැතුව කැලෙන් අල්ලන් එන සිරිතක් නැ./
    මේ එක නෙමේ
    මේ උබෙත් මුන්ට කට කලියාවක් එහෙම දාල බෙල්ලට තොන්දුවක් දාල මම උබව joggin අරන් යන්නද පොඩ්ඩක් ඊට පස්සේ අඩි 4 4 කුදුවකට දාල කැක්ක චු එකේම කරන්න තියල බලමුද කොහොමද කියල. උබවත් අර bumpers වලින් ගුල් අස්සෙන් රින්ගවන්න පොඩ්ඩක් train කරලා බලමුද
    උබ විරුද්දයි විරුද්දයි කිව්වට එහෙම තමයි යකෝ ඔය ලබ්බේ පෙරහරේ අලි ගෙනියන්නේ .
     
    • Haha
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    උබ විරුද්දයි විරුද්දයි කිව්වට එහෙම තමයි යකෝ ඔය ලබ්බේ පෙරහරේ අලි ගෙනියන්නේ .
    ඒකටත් උත්තරේ දීල තියනව පුතේ ඒවට නීති ගෙන්න ඕන. නැතුව හැදෙන්නෙ නෑ. අපි විරුද්ධයි එච්චරයි. අර බල්ලොන්ට දම්වැල් කටකලියාවල් දාල 4 4 කූඩු අස්සෙ තියන එකට විරුද්ධ වෙන්න තමා කවුරුවත් නැත්තෙ බන්. නෙහ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,384
    113
    එකෙක් ගාව හාමුදුරු collection, තව එකෙක් ගාව පෙරහැර අලි collection 😆
    පුදුම ෆෙටිශ් තියෙන්නෙ 🥲

    ඔහොම යන එකෙන් ඇති එකම සෙතෙ, සුද්දන්ට පෙන්නල කීයක් හරි කඩාගන්න එක විතරයි.

    ඔය ලෙවල් එකෙම හිටපු තව ඇතෙක්, තායිලන්ඩ් වලින් ඇවිල්ල අරන් ගියෙ ඇයි එහෙනන්. හොදට් සලකපු නිසාද?
    ඌ නන් දැන් ඊට වඩා වදයක් එහෙ විදිනවා.
    ------ Post added on Aug 23, 2026 at 4:06 PM
     
    • Like
    Reactions: Be_Positive

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,123
    113
    Kottawa
    Cute Cat Smile GIF by Bashar