නැඳුන්ගමුවේ රාජා ඇතා

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    attachment.php
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක අපේ ගෙවල් ගාවින් ගෙනිච්ච බන් එක පාරක්. මන් පොටෝ එකක් ගත්ත එක ලොකු වැඩි කියනවා දන්නා බැහැනේ. හරිම ලස්සනයි මු
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    පසුගිය සිංහල අවුරුද්දෙ හිසතෙල් ගාන දවසෙ මමත් වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා ගේ ගෙදරගියා හිසතෙල් ගාන්න. එදා ඇතාගෙත් හිස තෙල් ගාල තිබුනෙ. අතා හරිම හීලෑ. ලඟට යන්න බයනෑ .