කුඹුරට යන පාර ඔහොම නම්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    ඔක්කොමත් හරි, ඇයි බං මේ Tik tok, Youtube Shorts වීඩියෝ වල බැක්ග්‍රවුන්ඩ් එකට අඩුකුලේ පදු කටෝර මියුසික් දාන්නේ. මේ වීඩියෝ එකේ ඔරිජිනල් සවුන්ඩ්ම තිබුණා නම් කොච්චර කොලිටිද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔක්කොමත් හරි, ඇයි බං මේ Tik tok, Youtube Shorts වීඩියෝ වල බැක්ග්‍රවුන්ඩ් එකට අඩුකුලේ පදු කටෝර මියුසික් දාන්නේ. මේ වීඩියෝ එකේ ඔරිජිනල් සවුන්ඩ්ම තිබුණා නම් කොච්චර කොලිටිද?

    Sirawata

    Pennanna Bari deyak thama Oka

    Video eka p
    Supiri dala, music ekata bus sinduwak dannawa.

    Me rate ewunge harida koheda
     
    • Like
    Reactions: Naughtykolla48