Questions ### ගෙදරට යන එන පාර බ්ලොක් කරලා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ගෙදරට යන එන පාර බ්ලොක් කරලා වාහනයක් පාක් කරලා තිබ්බොත්
    1 මල පනිනවා
    2 අනුකම්පා කරනවා
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    1) අයින් කරන්න කියනවා
    1.1) පොලිසියට කතා කරනවා