ලාස් 10 යි , 5 පෑලක් කියන්නේ පර්චස් වලින් නම් කොච්චරක් ද?
KandyMalli Well-known member Feb 15, 2018 4,382 4,007 113 Mar 11, 2022 #1 ලාස් 10 යි , 5 පෑලක් කියන්නේ පර්චස් වලින් නම් කොච්චරක් ද?
roba "chama" Well-known member Jan 8, 2012 1,078 433 83 colombo Mar 11, 2022 #2 las kiyanne kuburu kapala ganna wee walata wee maninna pettiyak thiyanwa normal akkara ekakin las 14 k ganna puluwan Reactions: KandyMalli
las kiyanne kuburu kapala ganna wee walata wee maninna pettiyak thiyanwa normal akkara ekakin las 14 k ganna puluwan
kukkupatiya Well-known member Dec 27, 2012 1,411 1,015 113 Mar 11, 2022 #3 මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකවිකිපීඩියා වෙතින් Jump to navigationJump to search ප්‍රධාන මිණුම්[සංස්කරණය] වී මිටි 4 - වී අටලාස් 1 වී අටලාස් 2 - වී පත 1 වී පත 2 - වී දොන් 1 වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ ) වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 ) වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 ) වී බෙර 2 - වී පෑල් 1 (පර් 100) වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5) වී අමුණු 12 - වී යාල් 1 අතිරේක මිණුම්[සංස්කරණය] වී ලාස් 4 - වී තිඹ 1 වී ලාස් 7 - වී බුසල් 1 (පර් 80)
මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකවිකිපීඩියා වෙතින් Jump to navigationJump to search ප්‍රධාන මිණුම්[සංස්කරණය] වී මිටි 4 - වී අටලාස් 1 වී අටලාස් 2 - වී පත 1 වී පත 2 - වී දොන් 1 වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ ) වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 ) වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 ) වී බෙර 2 - වී පෑල් 1 (පර් 100) වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5) වී අමුණු 12 - වී යාල් 1 අතිරේක මිණුම්[සංස්කරණය] වී ලාස් 4 - වී තිඹ 1 වී ලාස් 7 - වී බුසල් 1 (පර් 80)