කුරගල කල සිංහ නාදය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කුරගල කල සිංහ නාදය

අපේ මැතිදුන් කුරගල කල සිංහ නාදය
සිංහල මිනිස්සු මෙහෙ හිටියේ අරාබි ජාතිකයෝ එන්න හුගක් කලින් ඉදල. මේක පුරාවිද්‍යාත්මක වටිනා කමක් තියන බිමක් එකේ පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවට අ ගොල්ලන්ගේ කට යුතු කරන්න ඉඩදෙන්න ඕන.

https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/339716672881899/
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර මේ මනුස්සයව මරාගෙන කන්ඩ තෙර්ඩ් දාපු ටොයියො කො දැන්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පණ තියෙන කොන්දක අගේ තේරුම් යන්න පණ නැති කොන්දක්ම එන්න ඕන.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    i have said many time even on this forum,

    ඔතන සමහරක් රැව්ල වවාගත්තු, මුස්ලිම් කියා වෙස්වලගත් ගංජා කාරයෝ කරන්නේ බඩ වඩා ගැනීමක්!
    අපේ ආගමටයි මුන් ඔතන කරන කිසිම දෙයකටයි මොනම ආකාරයකින්වත් සම්බඳයක් නැහැ!
    මැරිච්ච මිනිස්සුන්ත පූජා කිරීම​, මැරිච්ච මිනුස්සුන් ගෙන් යමක්ක් ඉල්ලීම​, බාරවීම, ඉස්ලාම් ආගමේ සම්පූර්න තහනම්!
    අනිවාර්‍යෙන් ඔතන අටෝගෙන තියෙන කොලපාට දේවාලයයි, ඔතන තියෙනවයි කියෙන සොහොනයි කඩලා සමතලා කරන්න ඔනේ!!