කුරහන් සේරු. ..

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
කුරහන් සේරු 01 ක පමණ වපසරිය අක්කර කීයක් වෙනවද??;)
 
windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මෙහෙමයි බන්. කුරහන් මනින ඒකකයක් තමා සේරුව. ඉඩම් තමා මනින්නේ අක්කර වලින්. ඒ හින්ද ඔය දෙක අතර සම්බන්දයක් නෑ:lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුරහන් සේරු 01 ක පමණ වපසරිය අක්කර කීයක් වෙනවද??;)

    මෙහෙමයි බන්. කුරහන් මනින ඒකකයක් තමා සේරුව. ඉඩම් තමා මනින්නේ අක්කර වලින්. ඒ හින්ද ඔය දෙක අතර සම්බන්දයක් නෑ:lol::lol:

    Oya kiyanne wapurana pramanen wenna ati
    Hariyata akkara gane danne natuwa ati ban
    Rajaye idan elikarapuwada ?
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මෙහෙමයි බන්. කුරහන් මනින ඒකකයක් තමා සේරුව. ඉඩම් තමා මනින්නේ අක්කර වලින්. ඒ හින්ද ඔය දෙක අතර සම්බන්දයක් නෑ:lol::lol:

    Oya kiyanne wapurana pramanen wenna ati
    Hariyata akkara gane danne natuwa ati ban
    Rajaye idan elikarapuwada ?

    පැරණි මිනුම් ඵ්කකයක්..
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ඉස්සර කාලේ ඉඩමක ප්‍රමාණය පෙන්නලා තියෙන්නේ ඔය වගේ සේරු,නැලි වලින් ඒ කියන්නේ අක්කරයක ඉඩමක වගා කරන්න පුළුවන් සේරූ මෙච්චරයි කියල හිතලා. පරණ ඔප්පු වල ඉඩමේ ප්‍රමාණය දක්වලා තියෙන්නේ ඒ ඒකක වලින්. නමුත් ඒක 100% නිවැරදි නැ. හරියටම ඉඩමේ ප්‍රමාණය දැනගන්න ඕනිනම් ඉඩම ආපහු මැන ගන්න වෙනවා.