මුස්ලිම් ආගමේ ඇද කුද කියන්න පෙර කුරානය කියවන්න හිතුන. සම්පූර්නයෙන්ම කියව්වා. ඇත්තට ඒ පොත හොදයි නූගත් මිනිස්සුන්ට. මට තාමත් හිතාගන්න බැහ ඇයි මිනිස්සු මේකට මැරෙන්නෙ කියල. මම හිතන්නෙ අනිත් ආගම් ගැන තියෙන දැනීම අඩු නිසයි. මම සියළුම මුස්ලිම් අයට කියන්නෙ.. අභිධර්මය ටිකක් හරි කියවන්න. කුරාණයේ වැරිදි පෙන්නන්න බය නොවන්න.
Last edited:


