නව ඇමතිවරු 26ක් ගත්ත විට හැමෝම බැන්නා. SB, ප්‍රවිත්‍රාල වගේ අය ගත්ත කියල. ඒ කරන්න දෙයක් නැහ. තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වෙනවා හොද මැතිවරණ ක්‍රමයක් හදන්න. ඒ නිසා මොනව කරන්නත් 2/3ක් ඕනෙ. ඉතින් ඉන්න බූරුවෝ, දූෂිතයො ටික ගන්න වෙනවා. නැත්තම් රටට හිතකර අළුත් පනත් ගේන්න බැහ. ඔය ආව 26 දෙනා බල තණ්හා කාරයෝ. මෛත්‍රී/රනිල් එයාල ගත්තෙ හරියට කප්පමක් දීල වගේ. (මමනම් දැනගෙනෙ ඉදියා ඕක මුලින්ම). බලය අවශ්‍ය නිසා ඒක ඒ විදියට ඡන්දෙට කලින් කිව්වෙ නැහ. එය සාර්ථක උපාය මාර්ගයක්. නමුත් කරන්න දෙයක් නැහ. මහින්ද කරපු විනාශය තමයි. සල්ලිවලට කෑදර එවුන් පාර්ලිමේන්තුවට ගත්ත එක.
නියමයි මචන් නියමෙට ලියල තියෙනවා.ගොඩක් උන්ට තෙරෙන්නෙ නෑ බන් ඔය ටික .කොච්චර තර්ක කලත් වැඩක් නෑ උන් එක්ක.
+5 rep
) හැබැයි අහන්න එපා ඉන්දියාව කරන විදිහට අපි කරන්නේ ඇයි කියලා. ඉන්දියාව තියා මොන මගුලෙ හැම රටකම එක භාෂාවකින් තියෙන්නේ. ඒක තමයි රටේ අනන්‍යතාවය. හැම මගුලම සිංහළ දෙමළට, දෙමළ සිංහළට හරව හරව හිටියම එහෙම පිටින්ම අච්චාරුවක් වෙනවා. අනික අපි දෙමළ මිනිස්සුන්ව කොටු කරගෙන තියන් ඉන්නවද ?
සිංහළ මිනිස්සුනගෙ සිංහ කම ගිහිල්ලා නිවටුන් වෙලා කියල තමයි කියන්න තියෙන්නේ. අනික මොනා හරි දෙයක් වැරදිලා වැරදි තීරණයක් ගත්තොත් ඒක ආයෙ කවදාවත් හදන්න බැහැ. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැහැ කියනවනේ ?
නැහැනේ. එකෙක්ගේ වැරදි තීරණයකින් රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඉපදෙන්න ඉන්න ළමයිනගේ ජීවිත විනාස වෙනවා.
එක්කො මෝඩ නිවට මිනිස්සු වගේ ජාතික ගීය දෙමළෙනුත් හදන්න ඉඩ දෙමු. පුක දී නසී කියන්නේ ඔව්වට තමයි. 

