කුරානය කටපාඩම් නුදුන්නැයි පහරදී සිඟිති ප
කුරානය කටපාඩම් කර ගැනීමට නොහැකි වීම නිසා සිය හත් හැවිරිදි පුතුට මැරෙන තුරු පහර දුන් මවක වරදකාරිය බවට පත් කළ බ්‍රිතාන්‍ය අධිකරණයක් ඇයට 17 අවුරුදු සිර දඬුවමක් නියම කළේය.
මේ මව ඉන්දියානු ජාතික 33 හැවිරිදි සාරා ඊගේ නමිය. ඇය ගණිත උපාධිධාරිනියකි. 2010 ජූලි මාසයේ දිනෙක ඇය සිය පුතු යසීන්ට කෝටුවකින් පහර දී තිබුණේ කුරානය මතකයෙන් කීමට අපොහසත් වීම නිසාය. පහර දීමෙන් පුතු මිය ගිය පසු ඇය ඔහුගේ මළ සිරුර පුළුස්සා දමා ඇත.
දඬුවම් නියම කළ අවස්ථාවේ ඇය උසාවිය තුළ ඇද වැටුණු අතර ඉකිගසමින් සිටිනු දක්නට ලැබී ඇත.
ඇය දිගු කාලයක් තිස්සේ මේ කෲර ක්රියාවේ නිරතව ඇති බවත් තෙමසක් තිස්සේ ම දරුවාට වරින්වර පහරදී ඇති බවත් තහවුරුව ඇතැයි විනිසකරු පැවැසීය.
ඒ සමඟම ඇය දිගු කාලයක සිට විශාදියෙන් පෙළෙන්නියක බවට නැඟුණු මතය විනිසකරු පිළිගෙන තිබිණ.

Code:
lankacnews
Last edited by a moderator: