Ah ow, Uma Oya, you are correct.මොරගහකන්ද සම්පූර්ණයෙන්ම ලංකාවේ මුදලෙන් හදපු ව්‍යාපෘතියක්, සම්පූර්ණයෙන්ම ලංකාවේ සල්ලි සහ ඉංජිනේරු දැනුම යොදාගෙන හැදුවේ. උඹ අදහස් කරේ උමා ඔය ව්‍යාපෘතිය ගැන වෙන්න ඇති. ඕක ගැන උඹට හොඳටම දැනගන්න පුළුවන් ජෙප්පෙක් අල්ලාගෙන, හැබයි ෂුවර් නැහැ උන් දැන් පරණ හැව ගලවාගෙන යන නිසා. එත් මට හිතෙන විදියට ඉරාන් එහෙම කලේ උන්ගේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් විදියට. එක බිස්නස් එකක්.